ඉන්නව කුකුලෝහ්......
ඊයෙ පඩි ගන්නත් බැරිවුනා.....අද යන ගමන් ගන්න ඕන......
Technician කොල්ලො ටිකත් කලින්ම ගෙදර යැව්වා......![]()
PADI GATHTHA BAGAYAK IWARAIඊයේ උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......![]()




BEER EKAK BIWWA EYE AU PODDAK PATA WENAS WELA
ADANAM KALINAMA GEDARA
