එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොල්ලා :- උබේ විඩියෝ කරපු එකක් දැක්කා
    කෙල්ල :- කාමරේදී ...ඩීලිට් කරපන් වල්බල්ලෝ
    ලොල්ලා :- ඇයි මොකද?...
    කෙල්ල :- තොට මන් පොලීසි යනවා බලාගනින්..
    ලොල්ලා :- පලයන්කෝ බලන්න පොලීසි..තෝ *&^

    අවට සිටින එවුන් කෑකෝ ගසයි

    ලෝල්ලා ‍:- තෝ කරපු එව හොදට කොල්ලෝ බලනවා ඇති ..
    කෙල්ලා :- හරි පෙන්නපන්‍‍‍...
    ලොල්ලා :- හරි හරි ඒක මම ‍එක හෙට ගෙනත් දෙන්න( ඒ කියන්නේ මු ගාව එහෙම විඩීයෝ එකක් නෑ )(කෙල්ල අතරන් පතර කෑ ගසයි ) ඇයි මොකද ? ඇයි මොකද?ඔයා ඔනේවට වැඩියි මම ඔයා‍ගේ තාත්තට බයත් නෑ මම ඔයාගේ දුලාන්ට බයත් නෑ
    කෙල්ල :- මම තොගේ අම්මට බයත් නෑ
    ලෝල්ලා :- මම තොගේ තාත්තට බයත් නෑ ගෑණියේ
    කෙල්ල :- අම්මට හුක&* ගිහිල්ලා
    ලොල්ලා:- තාත්තට හුක*%ය ගිහිල්ලා
    කෙල්ල :- තෝ තෝ තොට එකක් නෑ නේ‍..‍
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    3.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා........:)

    දැන් වෙරි බැහැල තියෙන්නේ......ඊයේ හවස මහ ජෝගියක් නැටුවා කියහන්කෝ.........:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුභ උදෑසනක් වේවා........:)

    දැන් වෙරි බැහැල තියෙන්නේ......ඊයේ හවස මහ ජෝගියක් නැටුවා කියහන්කෝ.........:baffled:

    ආරංචි ආරංචි :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැං උඹ හිතන්නෙ මම මේකගෙන් ඉල්ලුවෙ අගල්දහයෙ බික් එකක් කියලද ??? :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සුභ උදෑසනක් වේවා........:)

    දැන් වෙරි බැහැල තියෙන්නේ......ඊයේ හවස මහ ජෝගියක් නැටුවා කියහන්කෝ.........:baffled:
    ඉබ්බා:cool:. පත්තරේ , ටීවී එකේ, ජංජාලේ, තියන හැම එකේම දාලා ඉවරයි ඒ ගැන:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉබ්බා:cool:. පත්තරේ , ටීවී එකේ, ජංජාලේ, තියන හැම එකේම දාලා ඉවරයි ඒ ගැන:rofl:
    අවුලක් නෑ බන්....... ඌ කි‍යන්නේ උඹලටනේ.......:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අවුලක් නෑ බන්....... ඌ කි‍යන්නේ උඹලටනේ.......:rofl:
    ඌ කිව්වේ සාරාංශය.. :dull: ෆුල් එක කියපන් බලන්න:rolleyes:
     
    Status
    Not open for further replies.