එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බියර් ගොඩක් බිව්වහම අරක්කු බිව්ව වගෙ තමා පකො... අනික තො බියර් වලට දවසකට 200-300ක් වියදම් කරන එක එකතු කරපිය.... මාසෙකට සෑහෙන ගානක් හොයා ගන්න පුලුවන් :frown:
    200*15=3000 ECHCHARA AWLAK NA WAGE:eek:
    APO ARAKKUNAM MELO RAHAK NA BAN:frown::frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බියර් ගොඩක් බිව්වහම අරක්කු බිව්ව වගෙ තමා පකො... අනික තො බියර් වලට දවසකට 200-300ක් වියදම් කරන එක එකතු කරපිය.... මාසෙකට සෑහෙන ගානක් හොයා ගන්න පුලුවන් :frown:
    එහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්:dull:බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යේකනෙ මාත්තියා.... අපි හොද සිංහල මිනිත්තු තමා මාත්තියා :sorry:
    යේක ඒම උනාට දෙං අල්ලගෙ අනුගාමිකයෝ යින්න ඉන්දා ෂිංගල ටික්ක ටික්ක අවුල් තමා වෙනවා.......:sorry:
    TEST KOARALA THIYENNE:dull::dull:

    ARAKKU BIWWOTH KELA WENAWA:(:(
    BEER BIWWATA AWULAK UNE NA:cool::cool:
    සෙද්ද තමයි........අරක්කු වලට වැඩිය බියර්වල අතුරු ආබාධ වැඩියි බන්.........:growl:
    බියර් ගොඩක් බිව්වහම අරක්කු බිව්ව වගෙ තමා පකො... අනික තො බියර් වලට දවසකට 200-300ක් වියදම් කරන එක එකතු කරපිය.... මාසෙකට සෑහෙන ගානක් හොයා ගන්න පුලුවන් :frown:
    මූ බොන්නෙ බියර් නෙවෙයි කසිප්පුනේ....:lol:

    එහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්:dull:බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා :yes:
    එහෙම එකක් නෑ බන්.......ප්ලෑනක් ගහලා පොඩ්ඩ පොඩ්ඩ හරි එකතු කරපන්.......:)
    අපි බීලත් පොඩි ගානක් එකතු කරනවනේ.......;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්:dull:බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා :yes:
    ඒ කථාවෙත් ඇත්තක් තියනව :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්:dull:බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා :yes:
    :oo:
    ඔය බඩු ගැහිල්ල නවත්තාපන්
    එතකොට කීයක් හරි ඉතුරුකරන්න පුළුවනි :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    6.gif
     
    Status
    Not open for further replies.