එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek:? pic 1 හරියට දැම්ම බන් :sorry:...

    picture.php

    next time.. JUST wait ..
    උඹ වෙන තැනක post එක type කරලා copy paste කලා නේද.......බාගයයි copy වෙලා තියෙන්නේ.......:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට එපා වෙලා ඕයි මේ මගුල් ජොබ් එක........අයින් වෙන්න දෙන්නෙත් නෑ......මරාගෙන වැඩ ගන්නවා ඉවරෙකුත් නෑ........:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට එපා වෙලා ඕයි මේ මගුල් ජොබ් එක........අයින් වෙන්න දෙන්නෙත් නෑ......මරාගෙන වැඩ ගන්නවා ඉවරෙකුත් නෑ........:sorry:
    සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් බන්.......හවස කසියා පැකට් එකක් ගහල call එකක් දීපන්......අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයමු.......:sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් බන්.......හවස කසියා පැකට් එකක් ගහල call එකක් දීපන්......අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයමු.......:sorry:
    wadak na ban eye tin 2k genawa mattu una :( :(
    man mata neme genawe kiyala kollekwa gennagena uta dunna ewa:sorry::sorry:

    job ekath wadak na ganuth wadak na :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wadak na ban eye tin 2k genawa mattu una :( :(
    man mata neme genawe kiyala kollekwa gennagena uta dunna ewa:sorry::sorry:

    job ekath wadak na ganuth wadak na :angry::angry:
    මට කෙල්ලක් නෑ බන්......ඒක හින්දා ගෑනු කේස් ගැන කියන්න දන්නෑ.......:baffled:

    ජොබ් කරන එක නං තිත්තවෙලා බන් තියෙන්නේ.......හැමදාම කැම්පස් යන්න තිබ්බනං හොඳයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි.......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් බන්.......හවස කසියා පැකට් එකක් ගහල call එකක් දීපන්......අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයමු.......:sorry:
    මං හිතන්නේ දෙන්නටම සැහෙන්න වැදගත්
    දෙයක් කතා කර ගන්න පුලුවන් වෙයි...:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං හිතන්නේ දෙන්නටම සැහෙන්න වැදගත්
    දෙයක් කතා කර ගන්න පුලුවන් වෙයි...:rofl:
    ඇයි උඹ බිව්වම වෙනස්ද.......:P
    හිටුකෝ......අයියට call කරපු එක අන්ජුවට දාන්න කියන්නං......:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි උඹ බිව්වම වෙනස්ද.......:P
    හිටුකෝ......අයියට call කරපු එක අන්ජුවට දාන්න කියන්නං......:rofl:
    දැක්කනේ එදා....:rofl:
    එපා යකෝ,මම මානසිකව වැටෙයි..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැක්කනේ එදා....:rofl:
    එපා යකෝ,මම මානසිකව වැටෙයි..:sorry:
    Viber දාන්න කියමු......;)
    ඕවා මොනවද බන්......|Mevaගේ වෙඩිමට ගිහින් එද්දි මං කියවපු හැටිත් ඇහුවනේ........:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Viber දාන්න කියමු......;)
    ඕවා මොනවද බන්......|Mevaගේ වෙඩිමට ගිහින් එද්දි මං කියවපු හැටිත් ඇහුවනේ........:rofl:
    ela ela ,:P
    Man aehuwe na,ahanne kohomada okkoma ka gahanawa....:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට කෙල්ලක් නෑ බන්......ඒක හින්දා ගෑනු කේස් ගැන කියන්න දන්නෑ.......:baffled:

    ජොබ් කරන එක නං තිත්තවෙලා බන් තියෙන්නේ.......හැමදාම කැම්පස් යන්න තිබ්බනං හොඳයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි.......:sorry:
    :angry::angry:hamatanama ohoma tama kukulo thamange ekak patan ganna ekla thama hoda
     
    Status
    Not open for further replies.