එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    next sunday kaduwela ara pansalata yaman :D
    rex cena bada moko kiyanne
    සෙනසුරාදා හවස මං උඹලගෙ බෝඩිමට එන්නද.......:P
    ඕක වෙන්නෙ නැහැ.... :rofl::rofl:
    සිරාවට........ උඹ‍යි මලකඩ‍ය‍යි ගි‍යාට පස්සේ සෙට් වීමක් උනේම නෑ.......:rofl:
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ..
    මේ වේසිට මොනව වෙලාද......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bona seen walata kemathi nethi ewun wagayak innawa bn ekai :(
    අපෝ එහෙනං ඕන නෑ.......:dull:
    උඹලගෙ ගෙදරත් බොන්න බැරි සීන් එකක් ති‍යනවනේ........:oo:
    (අපේ ගෙදරත් බෑ බන්........ඒකනේ අ‍යි‍යගෙ බෝඩමට සෙට් වෙන්නේ........:baffled:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ,
    සිරවී සිතේ ඔහේ,
    තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා
    ඔබ මා නිසාම කීව ගීත යාලුවේ..
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.