එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහොමද කස්ටිය..මැරිලද? දානෙ කාලා යන්න ආවේ....:):)
    අප්පටසිරි කාගෙද දානෙ උඹෙද.... කවදද තියෙන්නෙ... කීයටද... ෆ්‍රයිඩ් රයිස් දෙන්න කියහන්... දානයක් කරනවනම් හරියට කරපන්... නැත්තන් උඹ මැරෙන්න එපා... :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මරු සීන් එකක් උනා බන්.......:P(නෑ නෑ බොසත් එක්ක වලි දාගත්තෙ නෑ......:baffled:)
    ඔපීසියේ තේ හදන අන්කල් ටිකකට කලින් ඇවිත් "සර් අද වෙනසකටත් එක්ක කිතුල් හකුරු කෑල්ලක් එක්ක කිරි කහට බොමුද? :D" කියලා ඇහුවා......මාත් ඉතින් එකෙන්ම "හා අන්කල්" කිව්වා......:cool:
    මෙන්න ටික වෙලාවකින් අන්කල් අරන් ආවා තේ එක......:)

    හකුරු කෑල්ල කන අතරේ මේසෙ උඩ ඉන්නව දැක්කා කලු කූඹියෙක්.......:eek:
    මට නිකමට වගේ මතක් උනා අර මීට අවුරුද්දකට විතර කලින් මූනුපොතේ share උන කූඹින්ට නෝන්ඩි කරන විදිය......:baffled:
    කරල බලන්නත් හොඳ අවස්ථාවක් හින්දා හකුරු කෑල්ලෙන් චූටිම චූටි කෑල්ලක් කඩලා දැම්මා කූඹියා හිටපු තැනට......:P
    ඩයල් එක හකුරු කෑල්ල වටේ රවුමක් දෙකක් ගිහින් telephone lineඑක එන බටේ ඇතුලට රිංගුවා.......:rofl:
    මාත් ශේප් එකේ හකුරු කෑල්ල අයින් කලා......:P

    විනාඩියක් ගියේ නෑ මෙන්න කූඹියෝ සෙට් එකක්ම එනවා මේසෙ උඩට.....ඒත් එනකොට හකුරු කෑල්ල නෑ......:lol:

    100%ක් සත්‍ය සිදුවීමකි. proof දාපන් කියන්න එපා පොටෝ එකක් ගහන්න ගඩොල් බෑයක් තිබ්බෙ නෑ.......:baffled:
    සතෙක්ටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නැහැ... තෝත් අනේ මන්ද...:baffled::baffled::rofl::P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar123465_40.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෑවත් නැතත් කූඹියා කූඹියම තමයි ඩෝහ්.......:growl:

    කසිප්පුවල ඔය ගතිගුණ නෑ කුකුලෝහ්.......රිදෙයි :sorry:
    :angry::angry:paw kubiya

    kawda kasippu gahanne:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.