එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
වේසාවි....... අද රෑ කෝල් ගත්තොත් බඩ පලලා අච්චාරුවක් දානවා.......:angry:

උඹලට නින්ද ‍යන්නැති ලෙඩක් ති‍යනවද........:oo::baffled:
කතා කරන්නනේ ගත්තේ සුදු :P
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒක තමයි උට්ටෝ කියන්නේ හැමදාම බොන්න එපා කියලා......:angry:
    උඹ හිතුවට බොන වෙලාවට යන්නේ බෝතලේ වියදම විතරයි කියලා ඊට වැඩිය ගොඩක් වියදම් යනවා බන්......:oo:
    :baffled::baffled:ow ane ehemath wenawa
    hamadama na dawasak ara dawasak:rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කතා කරන්නනේ ගත්තේ සුදු :P
    ඊයේ ඉබ්බා රෑ එකොලහයි කාලට අරන්......අන්ජුවා පාන්දර එක හමාරට අරන්......:growl:
    නෙදකින් වේසියෝ........තොපි ඔක්කොම එකයි.......:dull:
    :baffled::baffled:ow ane ehemath wenawa
    hamadama na dawasak ara dawasak:rolleyes::rolleyes:
    උඹට කිව්වට වැඩක් නෑ බන්.....ඒක හින්දා මොකුත් නොකියා ඉන්නං........:oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඊයේ ඉබ්බා රෑ එකොලහයි කාලට අරන්......අන්ජුවා පාන්දර එක හමාරට අරන්......:growl:
    නෙදකින් වේසියෝ........තොපි ඔක්කොම එකයි.......:dull:

    උඹට කිව්වට වැඩක් නෑ බන්.....ඒක හින්දා මොකුත් නොකියා ඉන්නං........:oo:
    kiyapanko apitath manussayek wenna:dull:
    :dull:

    man eye ikmanata doi una nathinam gannawa ban :D :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kiyapanko apitath manussayek wenna:dull:
    :dull:

    man eye ikmanata doi una nathinam gannawa ban :D :D
    මං ඊයේ අට හමාර වෙද්දි down.......:baffled:

    දවසක් හැර දවසක් බොන්න උඹට පිස්සුද බන්.......සති දෙකකට සැරයක් බිව්වත් හොඳටම ඇතිනේ......:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං ඊයේ අට හමාර වෙද්දි down.......:baffled:

    දවසක් හැර දවසක් බොන්න උඹට පිස්සුද බන්.......සති දෙකකට සැරයක් බිව්වත් හොඳටම ඇතිනේ......:dull:
    issara ehema thama ban:dull:
    :dull:
    eliyata yanan set unoth sry ma thama :baffled::baffled:
     
    Status
    Not open for further replies.