එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹට කාඩ් ගහන්නයි කසිප්පු ගහන්නයි යන්න තිබ්බේ නැත්තං කම්මැලියිනේ........:rofl:
    :angry::angry:kasippu bonne na huk
    eye card & carrom gahuwa ubawa mathak una phne eke salli thibuneth na oi:rolleyes::rolleyes:
    eye ammata mala panala kiyahanko ada giyoth hamadama eliye thama inna wenne:baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙනං උඹ එදා වෙරි මරගාතේ කෝල් කරල කිව්වේ පැකට් එක 100ට විතර ගන්න පුලුවන් කියලා........:oo::lol:

    අපෝ හොඳ වෙලාවට සල්ලි තිබ්බේ නැත්තේ.......නැත්තං උඹ ඊට පස්සේ ඉබ්බට කෝල් කරලා පතුරු යන්න බනියි.......:baffled::rofl:
    ශේප් එකේ හිටපන් එහෙනං.......නැත්තං ගෙදරින් එලියේ තමයි නිදාගන්න වෙන්නේ......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊයේ ඉබ්බා රෑ එකොලහයි කාලට අරන්......අන්ජුවා පාන්දර එක හමාරට අරන්......:growl:
    නෙදකින් වේසියෝ........තොපි ඔක්කොම එකයි.......:dull:

    උඹට කිව්වට වැඩක් නෑ බන්.....ඒක හින්දා මොකුත් නොකියා ඉන්නං........:oo:
    1. එයාලත් සැප දුක් බලන්න ගන්න ඇත්තේ :lol:
    2. ඕකට කියන කට හොදයි ගලේ අතුල්ලන්න :growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනං උඹ එදා වෙරි මරගාතේ කෝල් කරල කිව්වේ පැකට් එක 100ට විතර ගන්න පුලුවන් කියලා........:oo::lol:

    අපෝ හොඳ වෙලාවට සල්ලි තිබ්බේ නැත්තේ.......නැත්තං උඹ ඊට පස්සේ ඉබ්බට කෝල් කරලා පතුරු යන්න බනියි.......:baffled::rofl:
    ශේප් එකේ හිටපන් එහෙනං.......නැත්තං ගෙදරින් එලියේ තමයි නිදාගන්න වෙන්නේ......:lol:
    අපෝ ඕකා හැමදම වෙලේ සුදා එක්ක ඉන්නේ :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. එයාලත් සැප දුක් බලන්න ගන්න ඇත්තේ :lol:
    2. ඕකට කියන කට හොදයි ගලේ අතුල්ලන්න :growl:
    තෝ අහුවෙයන්කෝ........:angry:

    අඩෝ මාර සීන් එක බන්.....ඊයේ හවස්වරුවේ අයියට වැඩ තිබ්බේ නැති හින්දා බෝඩිම අස් කරලා......:oo:
    අපි හිටපු කාමරේ ඇඳ අස්සේ ගෝනුස්සෙක් හිටියලු......වෙරිමරගාතේ නිදාගෙන ඉන්න වෙලාවක කෑවොත් කොහොමද ආතල් එක....... :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෝ අහුවෙයන්කෝ........:angry:

    අඩෝ මාර සීන් එක බන්.....ඊයේ හවස්වරුවේ අයියට වැඩ තිබ්බේ නැති හින්දා බෝඩිම අස් කරලා......:oo:
    අපි හිටපු කාමරේ ඇඳ අස්සේ ගෝනුස්සෙක් හිටියලු......වෙරිමරගාතේ නිදාගෙන ඉන්න වෙලාවක කෑවොත් කොහොමද ආතල් එක....... :baffled:
    අපි යකා නටලා නිදියන වේලාවට සතා සර්පයා උනත් මාරු වෙනවා...:lol:

    හැබැයි කැවොත් එතනම මැරිලා,
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙනං උඹ එදා වෙරි මරගාතේ කෝල් කරල කිව්වේ පැකට් එක 100ට විතර ගන්න පුලුවන් කියලා........:oo::lol:

    අපෝ හොඳ වෙලාවට සල්ලි තිබ්බේ නැත්තේ.......නැත්තං උඹ ඊට පස්සේ ඉබ්බට කෝල් කරලා පතුරු යන්න බනියි.......:baffled::rofl:
    ශේප් එකේ හිටපන් එහෙනං.......නැත්තං ගෙදරින් එලියේ තමයි නිදාගන්න වෙන්නේ......:lol:
    :oo:eda ehema kiwwada wenna athi ehenam

    :rolleyes:ibba math ekka tharaha wela ban katha karannema na

    ow ban adanam kohewath yanne na film ekak bala bala innawa:P:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තෝ අහුවෙයන්කෝ........:angry:

    අඩෝ මාර සීන් එක බන්.....ඊයේ හවස්වරුවේ අයියට වැඩ තිබ්බේ නැති හින්දා බෝඩිම අස් කරලා......:oo:
    අපි හිටපු කාමරේ ඇඳ අස්සේ ගෝනුස්සෙක් හිටියලු......වෙරිමරගාතේ නිදාගෙන ඉන්න වෙලාවක කෑවොත් කොහොමද ආතල් එක....... :baffled:
    :lol::lol::lol::lol:
    kasa kasa inna wenawa

    anith dawasa badage badama kapiya
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි යකා නටලා නිදියන වේලාවට සතා සර්පයා උනත් මාරු වෙනවා...:lol:

    හැබැයි කැවොත් එතනම මැරිලා,
    කෑවොත් සර්පයාටත් වෙරි වෙයි......:lol: හැබැයි කාපු එකා on the spot.......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෑවොත් සර්පයාටත් වෙරි වෙයි......:lol: හැබැයි කාපු එකා on the spot.......:baffled:
    ඕකුන් කැවම පට්ට කැක්කුමයි :(
    හැබැයි චීන්නු ගෝනුසු ඩෙවල් කරල කනවා :dull:
     
    Status
    Not open for further replies.