උඹ කෝල් කලොත් ඌට බනින එකමනේ කරන්නේ......එදා conference දාපු දවසෙත් පතුරු යන්නම බැන්නනේ......eda ehema kiwwada wenna athi ehenam
ibba math ekka tharaha wela ban katha karannema na
ow ban adanam kohewath yanne na film ekak bala bala innawa![]()

ඒ කියන්නේ සෑහෙන කාලෙකට පස්සේ උඹ අද හවස් වරුවේ පියවි සිහියෙන් ඉන්නවා......

kasa kasa inna wenawa
anith dawasa badage badama kapiya

ibba math ekka tharaha wela ban katha karannema na 




