සඳේ සුසුමයි සුව ගෙනාවේ සැඳෑ මද අඳුරේ
හදේ පැතුමයි හුදකලාවේ සදා රජ වූයේ
අරාජික මා... මනෝ මන්දීරේ...
හදේ පැතුමයි හුදකලාවේ සදා රජ වූයේ
අරාජික මා... මනෝ මන්දීරේ...
ලව් සික් ගහපු මොට්ටයෙක් ලියපු සින්දුවක්ද කොහෙද.......දෙනෝ දාහක් අවට සිටියද තනිවෙලා වේදනා වින්දෙමි මං..
නුවන් දාහක් අවට දුටුවද දෙනෙත නළවන නෙතක් නුදුටිමි මං..
පාළු ඝණඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මං..
ඔබේ හුස්මන් දැනෙන තරම ඔබට ළංවී කෙදින හිඳිමිද මං.. ♪♫
පල ඩෝහ් යන්න.. වික්ටර් රත්නායකයන්ගේ ගීතයක්...ලව් සික් ගහපු මොට්ටයෙක් ලියපු සින්දුවක්ද කොහෙද.......![]()
පල ඩෝහ් යන්න.. වික්ටර් රත්නායකයන්ගේ ගීතයක්...
උබලට කොයින්ද මෙව්ව...
![]()