හක හක.. ලිඳේ පැනපන්...ubalata wage masa ganan niwadu na kukuloh apita![]()


පත්තරේ දැම්ම.. උබ දැක්කෙ නැද්ද?ඔව් බන් මහමැතිවරණ වලට මම කොහොමත් චන්දේ දානවාඅවුලක් නෑ ට්‍රාන්ස්පෝට් දෙනවා ගිහින් දාලා එන්න..
පත්තරේ දාපන්
![]()

බඩෝ යූඑස්බී 3.0 නේ?හද්ද පරණ USB 2.0 ඒවාද දන්නේ නෑ![]()

ලිඳට...2.0 thama hoda![]()

යූඑස්බී 3.0 නෙ? කියහන් කො විස්තර...

හක හක.. ලිඳේ පැනපන්...
තව ටික කාලෙකින් මාත් පනින්නම් ලිඳට...
පත්තරේ දැම්ම.. උබ දැක්කෙ නැද්ද?
බඩෝ යූඑස්බී 3.0 නේ?
ලිඳට...
යූඑස්බී 3.0 නෙ? කියහන් කො විස්තර...![]()

එහෙමද? තොප්පි... බාක්ලීස් එකෙන් ගන්නව එහෙනම්..call kara,usb3,1tb,wd 11200 kiwwa,ohen ganin![]()



එහෙමද? තොප්පි... බාක්ලීස් එකෙන් ගන්නව එහෙනම්..
තෑන්කූ වේවා බඩෝ...![]()

2.0 thama hoda![]()

උයාට මොකටද ඒකuya kohetada danne![]()
