එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරන යකඩ,මොනිටර්,කම්පියුටර් පාර්ට්ස් ගන්න තැනක් තියෙනවා සියඹලාපේ(බියගම).
    හැබැයි උන් වීදුරු ගන්නවාද දන්නේ නෑ බන්.
    ඔය කියන තැන මම දන්නවා මචන්.......එතන වීදුරු ගන්නේ නෑ.......:sorry:
    un awith aran yanawa athi :baffled:
    ඒක නම් නොදනිමි......:baffled:
    ඉතින් බෝතල් ටික කුඩු කරන්නෙ නැතුව විකුනපන්..
    ගල් හා බියර් බෝතල් එකක් 20ට ගන්න තැනක් තියෙනවලු කිරිබත්ගොඩ-හුණුපිටිය පාරෙ..
    සෙද්ද......බෝතල් නෙවෙයි බන් වීදුරු ටියුබ් තියෙන්නේ......:growl: (test tubes නෙවෙයි හරිය :P)
    යකෝ බෝතල් විකුණන්න ඔච්චර දුර යන්නේ මොකටද බාර් වලින් ගන්නවනේ.......:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ජෝඉන් වෙලා ඉල්ලා ගනිං :dull:... දෙයි!
    :rofl::rofl:
    ඔය කියන තැන මම දන්නවා මචන්.......එතන වීදුරු ගන්නේ නෑ.......:sorry:

    ඒක නම් නොදනිමි......:baffled:

    සෙද්ද......බෝතල් නෙවෙයි බන් වීදුරු ටියුබ් තියෙන්නේ......:growl: (test tubes නෙවෙයි හරිය :P)
    යකෝ බෝතල් විකුණන්න ඔච්චර දුර යන්නේ මොකටද බාර් වලින් ගන්නවනේ.......:lol:
    ටෙස්ට් ටියුබ් නේ..:rofl: ඇත්ත කියහන්... උබ ඇතුල් කරගත්ත ඒව ගන්නෙ කව්ද බන්?:oo:
    බාර් වලින් රිසිට් එකටනෙ ගන්නෙ... ඒකත් බාර් එකක් තමයි...20ට ගන්න තැනක් කියපන්.. මටනම් අහුවෙලා නෑ.. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටෙස්ට් ටියුබ් නේ..:rofl: ඇත්ත කියහන්... උබ ඇතුල් කරගත්ත ඒව ගන්නෙ කව්ද බන්?:oo:
    බාර් වලින් රිසිට් එකටනෙ ගන්නෙ... ඒකත් බාර් එකක් තමයි...20ට ගන්න තැනක් කියපන්.. මටනම් අහුවෙලා නෑ.. :dull:
    VacuumTube2.jpg

    test tubes නෙවෙයි ඔන්න ඕවා....... :P

    ඒකත් හැම තැනම ගන්නේ ගල්, බියර් බෝතල් විතරනේ බන් ගන්නේ......අපි ඉතින් ඕවා ගහනව කියලයැ......:baffled:
    කැම්පස් යන කාලේ නං සල්ලි නැතිකමට ගල් ගැහුවා.....:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    VacuumTube2.jpg

    test tubes නෙවෙයි ඔන්න ඕවා....... :P

    ඒකත් හැම තැනම ගන්නේ ගල්, බියර් බෝතල් විතරනේ බන් ගන්නේ......අපි ඉතින් ඕවා ගහනව කියලයැ......:baffled:
    කැම්පස් යන කාලේ නං සල්ලි නැතිකමට ගල් ගැහුවා.....:rofl:
    :baffled::baffled:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මොකෑ දැන් ඕකෙ වෙන්නෙ?:oo:

    :eek:...

    මෙහෙමයි වෙන්නේ,
    උබෙම කියල ගෙයක් දොරක් හදාගෙන ඉන්නකොට:dull:..
    වෙන වෙන රටවල කොල්ලෝ කුරුට්ටෝ ඇවිත්.. උබට හිංසා.. පීඩා.. කරලා.. උබේ ගේ කුඩු කරලා.. බඩු උස්සන් යයි...

    උන්ට ගහන්න තියෙන්නේ:yes:..., බොටත් පුළුවන් වෙන වෙන රටවල කොල්ලෝ කුරුට්ටන්ට හිංසා පීඩා කරලා.. උන්ගේ බඩු උස්සන් යන්න...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බොලාට:frown:.. රට වෙනුවෙන් fight කරන්න ඕනේ නම් :dull:... වරෙවු Join වෙයන්:eek:....

    රට ගැන හිටපන් පුටේ:dull:... රටේ අනාගතය ගැන හිතපන් පුටේ:dull:....

    718409e8a6e0248ba13603096d7a67bb_10679.gif

    මෙය මුදල් නොදී පචාරය කරන ලද ad එකකි:sorry:
    බෑ.
    :nerd::nerd:hoda AGP VGA nathi weida danan eke
    තියෙනවා උන් තොග බන් දෙන්නේ:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    VacuumTube2.jpg

    test tubes නෙවෙයි ඔන්න ඕවා....... :P

    ඒකත් හැම තැනම ගන්නේ ගල්, බියර් බෝතල් විතරනේ බන් ගන්නේ......අපි ඉතින් ඕවා ගහනව කියලයැ......:baffled:
    කැම්පස් යන කාලේ නං සල්ලි නැතිකමට ගල් ගැහුවා.....:rofl:
    මේ මොන හු?:oo:
    දැන් ගල් ගහන්නත් බෑ බන්.. එකෙගෙන් 500ක් වත් කලෙක්ශන් දාන්න වෙනව..:(
    :eek:...

    මෙහෙමයි වෙන්නේ,
    උබෙම කියල ගෙයක් දොරක් හදාගෙන ඉන්නකොට:dull:..
    වෙන වෙන රටවල කොල්ලෝ කුරුට්ටෝ ඇවිත්.. උබට හිංසා.. පීඩා.. කරලා.. උබේ ගේ කුඩු කරලා.. බඩු උස්සන් යයි...

    උන්ට ගහන්න තියෙන්නේ:yes:..., බොටත් පුළුවන් වෙන වෙන රටවල කොල්ලෝ කුරුට්ටන්ට හිංසා පීඩා කරලා.. උන්ගේ බඩු උස්සන් යන්න...
    ඉතින් අපිට බැරිද අනිත් අයට කියන්න අපිට හිංසා පීඩා කරන්න එපා. අපිත් ඔයාලට හිංසා පීඩා කරන්නෙ නෑ කියල, අපේ ගෙවල් දොරවල් හදාගෙන පාඩුවෙ ඉන්න?:oo:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඉතින් අපිට බැරිද අනිත් අයට කියන්න අපිට හිංසා පීඩා කරන්න එපා. අපිත් ඔයාලට හිංසා පීඩා කරන්නෙ නෑ කියල, අපේ ගෙවල් දොරවල් හදාගෙන පාඩුවෙ ඉන්න?:oo:

    :dull: උබ එපා අපිට!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මොන හු?:oo:
    දැන් ගල් ගහන්නත් බෑ බන්.. එකෙගෙන් 500ක් වත් කලෙක්ශන් දාන්න වෙනව..:(
    පාටියක් දැම්මොත් 500 කැලේ බන්......:P
    අන්ජුවා ලංකාවට ඇවිත් දාපු පාටියෙදි එකා 3000 ගානෙද කොහෙද දැම්මා......:eek:
    මේ මොකක්ද බන්:eek:
    Solar hot water vacuum tube කියලා google දෙයියගේ search කරපන්......:rofl:
     
    Status
    Not open for further replies.