එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාටියක් දැම්මොත් 500 කැලේ බන්......:P
    අන්ජුවා ලංකාවට ඇවිත් දාපු පාටියෙදි එකා 3000 ගානෙද කොහෙද දැම්මා......:eek:

    Solar hot water vacuum tube කියලා google දෙයියගේ search කරපන්......:rofl:
    උබල සල්ලි කාරයොනෙ..:(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන් එපා වෙනෝ... මැසේජ් එකක් කියල ෆෝන් එක බලද්දි මේ හු@..:(
    මටත් අද උදේ ඔහොම එකක් ඇවිත් තිබ්බා......උන් කොහොමද බන් අපේ numbers හොයාගන්නේ......:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මටත් අද උදේ ඔහොම එකක් ඇවිත් තිබ්බා......උන් කොහොමද බන් අපේ numbers හොයාගන්නේ......:oo:
    අනේ මන්ද බන්. අපේ එක එක හු@ල ඡන්දෙට ඕකුන් ලඟ වැඩ කරනවනෙ... උන් දෙනව වෙන්නැති... පොඩි උන්ගෙ නම් එහෙම වෙන්නැති...:oo:

    හිටපු ඇමතිල නම් කෙලින්ම උන්ගෙ දිස්ත්‍රික්කෙ ඔක්කොටම දානව... අපේ මංගලයා දාල තිබ්බ...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් එපා වෙනෝ... මැසේජ් එකක් කියල ෆෝන් එක බලද්දි මේ හු@..:(
    දෙන්නම එපා SMS ගහන උන්ට මල වදයක් නේ:oo:ඔය පක්ශවලට දෙනවා නම් වෙන එකෙක් බලලා මනාප ගහපන්:yes:
    Content: "Heta Rate Shakthiya"
    Patali Champika Ranawaka
    ANKA 1
    ALIYA LAKUNIN
    Kolamba Disthrikkaya
    1ta Ekwemu
    https://www.facebook.com/patali.champika
    Content: Jathiye Weerawansaya Liyannata
    WIMAL WEERAWANSA
    Anka 20
    BULATH KOLAYA
    Kolamba Disthrikkaya
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පාටියක් දැම්මොත් 500 කැලේ බන්......:P
    අන්ජුවා ලංකාවට ඇවිත් දාපු පාටියෙදි එකා 3000 ගානෙද කොහෙද දැම්මා......:eek:

    Solar hot water vacuum tube කියලා google දෙයියගේ search කරපන්......:rofl:
    welawata awe naththe:baffled:

    awanam thama nuwara:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    බොලාට:frown:.. රට වෙනුවෙන් fight කරන්න ඕනේ නම් :dull:... වරෙවු Join වෙයන්:eek:....

    picture.php

    picture.php

    රට ගැන හිටපන් පුටේ:dull:... රටේ අනාගතය ගැන හිතපන් පුටේ:dull:....

    718409e8a6e0248ba13603096d7a67bb_10679.gif

    මෙය මුදල් නොදී පචාරය කරන ලද ad එකකි:sorry:

    9.gif
    4.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උන්ව සුරතල් කරන්න ඕනේ නැහැ :growl: ගහපන් කුඩු වෙන්න :dull::frown:....
    උබල වගේ උන් නිසා තමයි බන් රටවල් වල යුද්ද ඇති වෙන්නෙ..:(
    දෙන්නම එපා SMS ගහන උන්ට මල වදයක් නේ:oo:ඔය පක්ශවලට දෙනවා නම් වෙන එකෙක් බලලා මනාප ගහපන්:yes:
    පිස්සුවක් ඇතෑ උන්ට දෙන්න... :lol:
    අහලවත් නැති නම් නෙ බන්...:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මටත් අද උදේ ඔහොම එකක් ඇවිත් තිබ්බා......උන් කොහොමද බන් අපේ numbers හොයාගන්නේ......:oo:
    :lol::lol:anathayange numbers thiyenawa hama eka gawama
    black list eke

    balapan apita enawada ekakwath na
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මන්ද බන්. අපේ එක එක හු@ල ඡන්දෙට ඕකුන් ලඟ වැඩ කරනවනෙ... උන් දෙනව වෙන්නැති... පොඩි උන්ගෙ නම් එහෙම වෙන්නැති...:oo:

    හිටපු ඇමතිල නම් කෙලින්ම උන්ගෙ දිස්ත්‍රික්කෙ ඔක්කොටම දානව... අපේ මංගලයා දාල තිබ්බ...
    ape thath issara UNP ekata chande dunne
    dan sandane

    UNP ekek gedaratama post ekak dala :lol: :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ape thath issara UNP ekata chande dunne
    dan sandane

    UNP ekek gedaratama post ekak dala :lol: :lol:
    දෙන්න එකෙක්වත් නෑ බන්... රනිල් කියනව මහින්ද හොරා කියල. මහින්ද කියන්ව රනිල් හොරා කියල..:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mata VGA ekak set karapanko AGP hoda ekak
    යක්කලින් බලපන්.

    පාටියක් දැම්මොත් 500 කැලේ බන්......:P
    අන්ජුවා ලංකාවට ඇවිත් දාපු පාටියෙදි එකා 3000 ගානෙද කොහෙද දැම්මා......:eek:

    Solar hot water vacuum tube කියලා google දෙයියගේ search කරපන්......:rofl:
    එල එල:rofl:
     
    Status
    Not open for further replies.