එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අනේ මන්ද බන්. අපේ එක එක හු@ල ඡන්දෙට ඕකුන් ලඟ වැඩ කරනවනෙ... උන් දෙනව වෙන්නැති... පොඩි උන්ගෙ නම් එහෙම වෙන්නැති...:oo:

හිටපු ඇමතිල නම් කෙලින්ම උන්ගෙ දිස්ත්‍රික්කෙ ඔක්කොටම දානව... අපේ මංගලයා දාල තිබ්බ...
එහෙම වෙන්න බෑ බන්.ඔය මගේ ඩොන්ගල් එකට දාන ඩේටා සිම් එකට ආපු මැසේජ් දෙකක්.කවදාවත් කෝල් අරන් නෑ:no:.
මම හිතන්නේ mobile company වලින් දෙන්නේ:frown:
 
Last edited:

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෙන්න එකෙක්වත් නෑ බන්... රනිල් කියනව මහින්ද හොරා කියල. මහින්ද කියන්ව රනිල් හොරා කියල..:eek:
    :lol::lol:ekanam aththa ban
    oka nisa thama me para JVP eke unta hena chance ekak enne

    hamoma horu ban
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම වෙන්න බෑ බන්.ඔය මගේ ඩොන්ගල් එකට දාන ඩේටා සිම් එකට ආපු මැසේජ් දෙකක් කවදාවත් කෝල් අරන් නෑ:no:.
    මම හිතන්නේ mobile company වලින් දෙන්නේ:frown:
    aniwa
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    hinsawen kawadawath dinana hadanan epa saho
    BRkm0vw_700wa_0.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබල වගේ උන් නිසා තමයි බන් රටවල් වල යුද්ද ඇති වෙන්නෙ..:(

    පිස්සුවක් ඇතෑ උන්ට දෙන්න... :lol:
    අහලවත් නැති නම් නෙ බන්...:rofl:
    ඔව් බන්.බලපන් ගොසිප් සයිට් වල එහෙම තියෙන පෝස්ටර් ගොඩ:rofl:
    හොඳ ගානක් හොයාගන්නවා ඇති ඇඩ් වලින්ම:eek:.



    yakkala suttak neme hoyala diyanko mata uba:frown:
    කොහෙන්ද බන් හොයලා දෙන්නේ:eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :no:e magulak neme oi 3000k dunama
    ko hu gedara enan salli:lol:
    ඒව පස්සෙනෙ බන් බලන්නෙ.. කාගෙන් හරි ඉල්ලගෙන එන්න බැරියැ.. පොඩ්ඩක් වැඩි උනාම කස්ටිය කෝටිපතියො වෙන්නෙ..:rofl:
    chande nathinam mami gana kiyawa kiyawa inan molda utto:lol:
    කියන්න බෑ උබ නේ..:rofl:
    :lol::lol:ekanam aththa ban
    oka nisa thama me para JVP eke unta hena chance ekak enne

    hamoma horu ban
    ඔව් බන් අප්පිරියයි... හැබැයි පලාත් සබා එහෙමත් තිබ්බොත් හොඳයි තව පොඩි නිවාඩුවක් තියෙයි..:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම වෙන්න බෑ බන්.ඔය මගේ ඩොන්ගල් එකට දාන ඩේටා සිම් එකට ආපු මැසේජ් දෙකක්.කවදාවත් කෝල් අරන් නෑ:no:.
    මම හිතන්නේ mobile company වලින් දෙන්නේ:frown:
    ඔව් ඉතින් උනුත් දෙනව ඇති උන්ටම ගානකුත් එනවනෙ..:dull:
    ඔව් බන්.බලපන් ගොසිප් සයිට් වල එහෙම තියෙන පෝස්ටර් ගොඩ:rofl:
    හොඳ ගානක් හොයාගන්නවා ඇති ඇඩ් වලින්ම:eek:.




    කොහෙන්ද බන් හොයලා දෙන්නේ:eek:
    ඔව් බන් 360 ගියපු ඇඩ් ටික කොහොමද? අපේ කැම්පස් එකෙ වැඩකට සිරසෙන් ඇඩ් එකක් දාගන්න ඇහුව. ඡන්දෙ ඉවර වෙනකන් දෙන්න වෙන්නෙ නෑ කිව්ව...
    හිතහන්කො ඉතින් මීඩියා කාරයො එහෙම මිලියන ගනනින් හොයන්නෙ..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බය නෙමෙයි සහෝ... අපි මිනිස්සු... ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..:)

    :growl: බෑ ඩො...
    ගහ මරාගෙන, කපාගෙන... හරි ප්‍රශ්නේ විසදා ගන්න ඕනේ.... නැත්නම් අලුත් ගහක් හිටවගන්න ඕනේ... :frown:....

    570534de68202c662a756e571051159e_12156.gif
     
    Status
    Not open for further replies.