මචං....
මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ...
මූට මක් වෙලාදමචං....
මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ...
මේ අවුරුද්දෙ ගියේ නෑ දරුවගෙ ප්රශ්ණ නිසා....
මම මේ දේ කියන්නෙ උඹල එක්ක තර්ක කරන්න නෙමෙයි මචෝ....
පක්ෂ බේද මොනවාත් නැතිව බුද්ධියෙන් බලන්න මුන් උඹලව අන්දනවා...
පක්ෂය මොකක් උන්ත් මචන්
කවුන්ට් කරන්න ඇතුලට ආවහප ආයෙ ඌට එළියට යන්න බෑ පුතෝ මැරුවත්...
එතකොට කෝමද ස්ටිල් කවුන්ටින් වෙන්නෙ...
මචන් පාක්ෂිකයො උන්ට වාසි වෙන්න කෑ ගහනවා
බැට් එක ලගින් ගියත් අවුට් සර්................ කියල
විනිසුරු... නැත්නම් සහකාර මැ.කො. ල සහ අපි සුපිරියට වැඩේ කරනව මචං....
මේ හැම රෙද්දෙම වෙන්න තියෙන එකම එක අඩුපාඩුව නෙට්වර්ක් සිටුවේෂන් එක විතරයි
ඒකත් දැන් ඉන්න මැකෝ සෝල්ව්ඩ් කලා අපි එක්කම 13 වතාවක් කතා කරල
උඹට ඕනනනම් ඒ ගැනත් දෙන්නම් විස්තර
ඒ නිසා කියන්නෙ
හරීන් කියන විදියිට ප්රතිපළ හරිගියා කියන්නෙ මචන්
රූම් එකේ ඉන්න පොලිස් කාරයො දෙන්න හරීන්ගෙ
මොනාහරි ට්රාන්ස්මිට්ර් එකක් රූම් එකට ගිහින් තියෙනවා
ලොක්කො දැක්කත් උන් ඕකේ....
අනේ බුදු මචෝ අපි රාජ්ය සේවකයෝ
ඇත්ත අපි වැඩ කරන්නෙ නෑ.... වෙන්න පුළුවන්
මචන් ඒත් අම්ම තාත්ත කීවත් රස්සාවනං නැති කරගන්නෑ...
ඒ නිසා හරීන් වෙන්න පුළුවන්
මහින්ද වෙන්න පුළුවන්
අනුර හෝ මැකෝ වෙන්න පුළුවන් විස්වාස කරන්න එපා
අපි රෑ 2ක් ඇපල් කකා වතුර බිබි ඉන් දෙද්දි
දේසපාලුවන්ගෙ උන්ට ෆයිඩ්රයිස් විත් චිකන් එන්නෙ
ඒත් අපි හෙවත් මම මේ අවුරුදු 11ම යුක්තිය පාව දුන්නෙ නෑ මචං මස් කට්ටට....
උඹ සහ මේ පෝස්ට් එක බලන අය ඕනම පක්ෂයක වේවා....
රාජ්ය නිලදාරීන් බල්ල මාක් එකට දමන ගොන් පෝස්ට් දාන්න එපා
හරීන් ඔය පෝස්ට් සාන්න ඇත්තෙ බදුල්ලෙ උන් වෙනුවෙන්
ඒකේන් කාරනා 2ක් තේරෙනවා
1. බදුල්ලෙ ඉන්නෙ හරක් කවුන්ටින්ග් සිස්ටම්එක දන්නෑ
2. අපේ හරක් බදුල්ලෙ හරක් යන පාරෙ යන්න රෙඩි
=========================
අවසානය...
මගේ හත්මුතු පරම්පරාවම සන්ධානයේය
ගිය අවුරුද්දේ ඔක්කොම සන්ධානයට ගසද්දී මම හංසයාට ගැසුවෙමිය
මේ වර තොපි ඔක්කොමෙ තොපේ මල්ල බැදගන්නට දැරූ තැත දුටුවේන් හෘදසාක්ෂියට දුනෙමි
නමුත් හෙට මා වෙනුවෙන් ජේවීපී එක බල්ලෙක් පෙනී හිටින්න නොපුලුවන්
මචන් වැදගත් වෙන්නේ රැල්ලට ආතල් දීම නොව
යුක්තියට ඊනිමං තැනීමය
මම එය කලෙමි...
(උපුටාගැනීමකි)

tikak sihiya thiyena welawe record ekak damma weri karayek phne eka aran suttak kalaaparade
balapalla sinhalu gayana hakiyawa mage
https://www.sendspace.com/file/itfdov

ai bola

ai bola
anthimata kiyapuwa mata mathaka na ban
12 ta aharuna call karala meke un answer kole na athe gahala doi gaththa![]()












data nae bola owa ahannaai bola
anthimata kiyapuwa mata mathaka na ban
12 ta aharuna call karala meke un answer kole na card athak gahala doi gaththa![]()


උඹල රෑ සාජ්ජ දැම්මට අපි කලේ හොඳට නිදාගත්ත එක......ai bola
anthimata kiyapuwa mata mathaka na ban
12 ta aharuna call karala meke un answer kole na card athak gahala doi gaththa![]()

uta dunne na ban kawruwath ape paththedata nae bola owa ahanna
mahinda samarasigha paradai lu ne![]()


උඹල රෑ සාජ්ජ දැම්මට අපි කලේ හොඳට නිදාගත්ත එක......![]()
hamadama mewwa na kukuloh


හැබැයි ඌ වෙල්ගමට වඩා හොඳයිuta dunne na ban kawruwath ape paththe![]()

මාත් එක පාරක් අම්මට මාට්ටුවෙලා හොඳට බැනුම් අහල තියනවා බන්......![]()
hamadama mewwa na kukuloh
aiyata mattu una beer tin4kma![]()
u mata banna ammata ahu unanam kioyala![]()
![]()
