එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තොට කොච්චර කිව්වත් අහන්නෑනේ බීල බයික් එක පදින්න එපා කියලා.......:oo:
    dan dawas 4k withara una ban:baffled:
    thuwala na wadiya mata kiyanan bari una:sorry:
    bila giye na hu wada arila enakota ballo panna:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dan dawas 4k withara una ban:baffled:
    thuwala na wadiya mata kiyanan bari una:sorry:
    bila giye na hu wada arila enakota ballo panna:angry:
    පල බොරු කියන්නැතුව.......එදා call එකේ recording එකක් මෙතන දාන්නද......:growl:
    අපි තුන් දෙනාම එපා කියද්දි උඹ බයික් එකෙන්මනේ මල ගෙදර ගියේ.........:angry:

    කවදහරි බයික් එක පෙරලගෙන ඇ* දෙකත් තලාගනින්කෝ........:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පල බොරු කියන්නැතුව.......එදා call එකේ recording එකක් මෙතන දාන්නද......:growl:
    අපි තුන් දෙනාම එපා කියද්දි උඹ බයික් එකෙන්මනේ මල ගෙදර ගියේ.........:angry:

    කවදහරි බයික් එක පෙරලගෙන ඇ* දෙකත් තලාගනින්කෝ........:dull:
    :sorry: :sorry: kawadada kohe mala geyakda saho

    mata epa kiwwada:rolleyes:

    kamak na dan thalunata:rofl:
     
    Status
    Not open for further replies.