ඉතින් බොල මම ආපු වෙලාවෙ උඹත් නෑනෙ![]()
night club unahama rata one minissu enna


ඕක කියන්න කලින් අපිට කියල යමන්... උඹ ආයෙ කාලෙකට කිරියට ආවෙ නැත්තන් අපි හිතාගන්නම් උඹ කොහෙ හරි ඉස්පිරිතාලෙක කියල...![]()
ekathama ekama medicine eka


අනිත් උන්ට බඩ යන්න ඇති...ඊයේ රෑ ඔපීසියේ සෙට් එකම බොද්දි මං එක උගුරක්වත් බොන්නැතුව හිටියා කියහන්කෝ.......![]()

ළමයත් එක්ක නිදාගෙන ඉන්න වෙලාවෙ හොරේන් ගිහින් උම්ම උම්ම කියල 10ක් විතර දුන්න....
අනා යාළු උනා කියහන්කෝ....
දැට්ඊස් දි පවර් ඔෆ් උම්මා බිචස්![]()



පව් පප්පි... ඕක මේ ටිකෙ මානසීකවවැඉල ඉන්නෙ... දැන් තුවාල වෙන්න ඇති...මේ තෝ පොඩි එකා පල අහකට ලබ්බක් කියවන්න ආව![]()

