bonan epa aiya owwa naraka puruduඅද නිවාඩු දැම්මා
අද ජිගි ජිගියකුත් කලා උදේ
දවල් රවුමක් එක්කරගෙනත් ගියා
කොල්ලටයි අම්මටයි බඩුත් අරන් දුන්නා
බාගෙකුත් ගත්තා
දැන් ගසමි ගෑණී බයිට් එකක් හදල දුන්න යකෝ....
තොපි මරාගෙන කන්න තරම් සන්තෝසයි යකෝ...........
(අම්මටසිරි වෙන්න හයියෙන් කෑ ගහන මූණ)




