ඇයි හුක් ගෙදර ඉන්නේ ..

තෝ ඔය rafting, camping, adventures තව තියන ඔක්කොම ලබ්බවල් ලෑස්ති කරන්න ගියාම 2017 ජනවාරි වල තමයි අපිට එන්න වෙන්නේ
දැන් ගෙදර තමයි හුක් ඉන්නේ
මම යන්නේ නැහැ වැඩ කරන අය යවනවා
තොපි ජනවාරිවත් මේ පැත්තේ වරෙල්ලා හුක්

අදහස නරක නැත මෙවර අපි මේ සිහිනය සැබෑවක් කරගමුතෝ ඔය rafting, camping, adventures තව තියන ඔක්කොම ලබ්බවල් ලෑස්ති කරන්න ගියාම 2017 ජනවාරි වල තමයි අපිට එන්න වෙන්නේ![]()