එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පෝරෙන් නෙමේ අරංගලින් නේද.
    අම්මට හුඩු ඒ මොකො බන් දුරයිනේ උබට .transport දෙනවාද:oo:

    මේ font එක මොකක්ද:dull:
    ow ow ban highway eka iwara unagaman wamata thiyena para ban :oo:
    ow ban epa wenawa system un inne rajagiriye unta laga nisa un head office enawa
    mata mehe idan e hu*& yanna wenawa :frown:

    train eka alla ganna one ban nathinam epa wenawa :oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    අප්පා:eek:
    ට්‍රේන් එක අල්ලගන්න නුගේගොඩට යන්න ඕනේ ඔෆිස් ටයිම් එකට ට්‍රේන් තියෙනවා.සෙනඟ හැබැයි:yes:.
    කොහොමත් උබට බස් එකේ ආවොත් නම් පැය දෙකක් විතර යයි ට්‍රැෆික් එක්ක:no:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අප්පා:eek:
    ට්‍රේන් එක අල්ලගන්න නුගේගොඩට යන්න ඕනේ ඔෆිස් ටයිම් එකට ට්‍රේන් තියෙනවා.සෙනඟ හැබැයි:yes:.
    කොහොමත් උබට බස් එකේ ආවොත් නම් පැය දෙකක් විතර යයි ට්‍රැෆික් එක්ක:no:
    ow ban epa wenawa
    senaga unata awlak na ban payen enawane
    monday & tuesday dekama yanan wenawa ban :( :(
    me magule system eka hariyana magulak neme ban
    ape products gihin ai enawane apahu :baffled:
    anika customer vise wenas wenawa :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ow ban epa wenawa
    senaga unata awlak na ban payen enawane
    monday & tuesday dekama yanan wenawa ban :( :(
    me magule system eka hariyana magulak neme ban
    ape products gihin ai enawane apahu :baffled:
    anika customer vise wenas wenawa :baffled:
    එල එල.ඔව් බස් එකේ එන්න ගියොත් නම් එපාමවෙයි:dull:
    මොනවාද උබලා හදන්නේ:eek:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    math lawata amathuwa ada :sorry:

    dan ithin oka mage passen panan panan pahara gahai nedakin:frown:
    සඳුදා තව ගොන් පාට් එකක් සිදු වීමට නියමිතයි කුකුලෝහ්......:P

    ශික් බලපන්කෝ......මට සඳුදට site එකකට යන්න වෙලානේ.......:sorry:
    නැත්තං තව නියම ආතල් එකක් බලාගන්න තිබ්බා......:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සඳුදා තව ගොන් පාට් එකක් සිදු වීමට නියමිතයි කුකුලෝහ්......:P

    ශික් බලපන්කෝ......මට සඳුදට site එකකට යන්න වෙලානේ.......:sorry:
    නැත්තං තව නියම ආතල් එකක් බලාගන්න තිබ්බා......:rofl:
    :baffled: :baffled: එ කුමක්ද ඒ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    "ape products gihin ai enawane apahu :baffled:"
    අහ් ඔය පෝරු සෙටි බැක් වගේ එව්වා බන් :rofl:
    ඒවා ව්අල ස්ට්‍රක්ච්ර්ස් ආපහු එනවනේ බන් :oo:
     
    Status
    Not open for further replies.