එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:baffled: :baffled: ehemath wenawada
ff open wenna wela yanawa ban ekai nathnam wlak na

film nadda tv show balanna welawak na ban :( :(
ඔව් ඔව් මල ජරාවක් බන් ක්‍රෝම් මට නම් අල්ලන්නේ නෑ:oo:.ඉතින් මුලින්ම විතරනේ පොඩ්ඩක් වෙලා යන්නේ.ff අලුත් වර්ශන් එකක් දැම්මා නම් එච්චර වෙලා යන්නේ නෑ:yes:.
film නම් බලපු කාලයක් මතක නෑ බන්:(
nuwan buwa,kra ගෙන් අහපන්.

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    aluth ekata update kalahama idm wada na ban :(

    hoda film na ban
    heta banawa inside out animation eka :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    PATHTHARE DAMMADA DAMMADA
    ඉබ්බගෙ වැල සයිට් එකේ දැම්මා :P

    උඹ එදා call කරද්දි මට නින්ද ගිහින් බන් හිටියේ......Missed call එක උදේ දැක්කේ.......:sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉබ්බගෙ වැල සයිට් එකේ දැම්මා :P

    උඹ එදා call කරද්දි මට නින්ද ගිහින් බන් හිටියේ......Missed call එක උදේ දැක්කේ.......:sorry:
    ibbata amathuwa aragena eda :rolleyes:

    kawda utto ikmanata nidaganne

    poddak wadi una :baffled:
     
    Status
    Not open for further replies.