එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kagen ahalada do ada bar wahuwe nedakin

    AMADYAPA dine kiyala board ekak dala kukuh :( :(

    kohe thiyena amadyapa dinayakda yako kohe thiyena
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වයිපරේ එක්ක ශොපින් ගියා පට්ට අමාරුයි යකෝ ඇවිදල ඇවිදලම :dull:
    දැන් අතේ සතේ නෑ පුතේ :( :(

    යන්තන් ශේප් කොරගෙන ආව බන් :) :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අඩෝ මෙහෙ එකෙක්ව මරලා වෙඩි තියලා :shocked:
    හොද වැඩේ ඕකාට ඕකා කරපු වැඩ වලට ඔහොම තමා වෙන්න තිබුනේ :dull:
    කරනන් දෙයක් නෑ එහෙම කියන්න වෙනවා

    ලමයි දෙන්නෙක් ඉන්න අහින්සකයෙක්ව එපා කියද්දි මරපු පරයා අද ගේ ගාවම මරලා දාල චන්ඩි කමෙන් ජීවත් වෙන කෝකටත් දැන් තේරේවි

    තව 2න් නෙක් ඉන්නවා දැන් ඕකුන් නැට්ට පුකේ ගහගෙන ඇත්තේ :lol:
    තිරිසන්නූ
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වයිපරේ එක්ක ශොපින් ගියා පට්ට අමාරුයි යකෝ ඇවිදල ඇවිදලම :dull:
    දැන් අතේ සතේ නෑ පුතේ :( :(

    යන්තන් ශේප් කොරගෙන ආව බන් :) :)

    :rofl::rofl:

    :oo: :oo: බලු වැඩ මෙව්වා අපි දන්නෙත් නෑ

    ගානත් වැඩි කරලලු..:sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අඩෝ මෙහෙ එකෙක්ව මරලා වෙඩි තියලා :shocked:
    හොද වැඩේ ඕකාට ඕකා කරපු වැඩ වලට ඔහොම තමා වෙන්න තිබුනේ :dull:
    කරනන් දෙයක් නෑ එහෙම කියන්න වෙනවා

    ලමයි දෙන්නෙක් ඉන්න අහින්සකයෙක්ව එපා කියද්දි මරපු පරයා අද ගේ ගාවම මරලා දාල චන්ඩි කමෙන් ජීවත් වෙන කෝකටත් දැන් තේරේවි

    තව 2න් නෙක් ඉන්නවා දැන් ඕකුන් නැට්ට පුකේ ගහගෙන ඇත්තේ :lol:
    තිරිසන්නූ
    :shocked::eek:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩෝ මෙහෙ එකෙක්ව මරලා වෙඩි තියලා :shocked:
    හොද වැඩේ ඕකාට ඕකා කරපු වැඩ වලට ඔහොම තමා වෙන්න තිබුනේ :dull:
    කරනන් දෙයක් නෑ එහෙම කියන්න වෙනවා

    ලමයි දෙන්නෙක් ඉන්න අහින්සකයෙක්ව එපා කියද්දි මරපු පරයා අද ගේ ගාවම මරලා දාල චන්ඩි කමෙන් ජීවත් වෙන කෝකටත් දැන් තේරේවි

    තව 2න් නෙක් ඉන්නවා දැන් ඕකුන් නැට්ට පුකේ ගහගෙන ඇත්තේ :lol:
    තිරිසන්නූ

    :shocked::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹ දැක්කද සීන් එක ටීවී එකේ :dull:
    අපිටනම් හිතුනා කොයි වෙලේ හරි බබා හම්බ වෙයි කියලා
    ඒ තරමට කරදරයි ඕකුන්ගෙන්
     
    Status
    Not open for further replies.