එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    c8a18981e8abcfe3d8eb7075e4372ee4_11954.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4G තියන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ගාන ටිකක් අඩු ගඩොල් බෑයක් කියපල්ලකෝ බන්....මට දැන් මේ හුචක්කුව තිත්තම වෙලා තියෙන්නේ........:sorry:

    දෙපාරක්ම හැදුවා ඒත් හරිගියේ නෑ අරූට ආයෙ වද දෙන්න හිතෙන්නෙත් නෑ........:no:
    samsung A5
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    4G තියන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ගාන ටිකක් අඩු ගඩොල් බෑයක් කියපල්ලකෝ බන්....මට දැන් මේ හුචක්කුව තිත්තම වෙලා තියෙන්නේ........:sorry:

    දෙපාරක්ම හැදුවා ඒත් හරිගියේ නෑ අරූට ආයෙ වද දෙන්න හිතෙන්නෙත් නෑ........:no:

    Samsung Grand Prime 1k ganin!:dull: ... 24k wage weyi dan!
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :dull:

    still බාමි.....

    claire bennet නෑ නේද

    :sorry: claire bennet කියන්නේ අර මැරෙන්නේ නැති එකී නෙහ්? 2කට 3ට කැඩෙන්නේ:oo:
    මම MTV එකේද කොහෙද බන් 1st එක බැලුවේ.. 2nd season 1නම් හරි නැහැ කියලා කව්ද කිව්වා.. එනිසා එක බෑවේ නැහැ... මේක බලලා හොදයි නම්... 2nd 1කත් හොයා ගන්නවා:dull:...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull:

    still බාමි.....

    :sorry: claire bennet කියන්නේ අර මැරෙන්නේ නැති එකී නෙහ්? 2කට 3ට කැඩෙන්නේ:oo:
    මම MTV එකේද කොහෙද බන් 1st එක බැලුවේ.. 2nd season 1නම් හරි නැහැ කියලා කව්ද කිව්වා.. එනිසා එක බෑවේ නැහැ... මේක බලලා හොදයි නම්... 2nd 1කත් හොයා ගන්නවා:dull:...
    ඔව් ඒකි තමයි.එහෙම අවුලක් නෑ:dull: සීසන් 4ම බලලා ඕක බලපන් නැත්තම් ගතියක් නෑ තේරෙන එකකුත් නෑ:no:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.