එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඔව් ඒකි තමයි.එහෙම අවුලක් නෑ:dull: සීසන් 4ම බලලා ඕක බලපන් නැත්තම් ගතියක් නෑ තේරෙන එකකුත් නෑ:no:

    සීසන් 4ම :nerd: :dull:, අඩේ මන් හිතුවේ season 2යි කියල :eek:...

    අන්තිමට එකෙක් පුපුරනවා නෙහ්... අර පියාබන එක ඇවිත් උස්සන් යන්නේ :oo:... අතනින් තමා නතර උනේ...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    4G තියන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ගාන ටිකක් අඩු ගඩොල් බෑයක් කියපල්ලකෝ බන්....මට දැන් මේ හුචක්කුව තිත්තම වෙලා තියෙන්නේ........:sorry:

    දෙපාරක්ම හැදුවා ඒත් හරිගියේ නෑ අරූට ආයෙ වද දෙන්න හිතෙන්නෙත් නෑ........:no:
    ubata kiwwata wadak na :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීසන් 4ම :nerd: :dull:, අඩේ මන් හිතුවේ season 2යි කියල :eek:...

    අන්තිමට එකෙක් පුපුරනවා නෙහ්... අර පියාබන එක ඇවිත් උස්සන් යන්නේ :oo:... අතනින් තමා නතර උනේ...
    ඔව් 4ක් තියේ.ඌ මැරෙන්නේ නෑ:no:.
    අපි දැන් බලන ඒවාට වඩා පට්ටම සීරිස් එකක්.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කේ...
    avatar123465_40.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ රැවුලා මේක අස්සටත් ඇවිත්.....:dull: ඉවර නොවන කතාවක් ලියමුද ආයෙත්......:P
    අපෝ දැන් ඒකේ ඉන්න උන් හැම මඟුලකටම සුජීව ඇදලා ගන්නවා:eek:
     
    Status
    Not open for further replies.