නැහැ උබ මෙලෝ රහක් නැති ෆිල්ම් ගොඩක් බලනවා ඒකයි![]()
දන් නෑ බන් මම බලලා තියෙන්නේ ඕකයි ,Avatar: The Last Airbender එකයි විතරයිඔය වගේ කතා නම් වෙන ඇත්තෙත් නෑ
.
justice league එකත් හොඳයිලු.
අර ප්‍රගියා හිටියා නම් හොඳ සෙට් එකක් අහගන්න තිබ්බා ඌත් නෑනේ![]()
mata cartoon nathuwa jiwath wenan ba 

mak karanwada danna ekamelo rahak na ban mu mal gahala asasa uda inne,pragiya sahena kalekin dakke na...![]()
wtf broමූ මලුත් ගහනවාද බන්අර KG වලට එහෙම මෝටින් ස්ප්‍රේ එකලු ගහන්නේ.
කඩුවෙල තියෙනවා අම්බානෙට.
ඌ රට ගියානේ ඊට පස්සේ මාස ගානකට සැරයක් EK එන්නේ.
man gahanne na ban

ane pala hu yanna kudu badaapi kudu kg use natha...suttak nam bonawa masekata sarasyak masetama athi wenna...![]()
