2015.10.29 දින සවස ...
'නුවන්ටයි දසුන්ටයි ටිකක් අමාරුයි මචන්, කුඩුවේ දාපු සෙට් එකටත් හෙට ඇප ලැබෙයි වගේ, මුන් මහ සක්කිලි ගැහිල්ලක නේ ගැහුවේ, කසුන් ගේ කැල්ලටත් ගහල බන්, රෙද්ද ... '
- සරසවි සිසුවෙක්
'අද නම් දුන්න අරුන්ට දුවන්න, ඇයි බන් උන් කැම්පස් ගියා කියල අපිට ලොකු නැ නේ, අනික ඔය අපු විදියට නොගහත් බැ, අපේ රස්සාව ගහල යනවා උන් ඉස්සරහට ගියා නම් '
- පොලිස් නිලදාරියෙක්
'අද නම් නියම ෆොටෝ ටිකක් ගත්ත බන්, මෙ පාර ප්‍රොමෝෂන් එක ෂුවර් ඉතින්' - මාද්‍යවේදියෙක්
'මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැ, මීඩියා වලට යන්නේ නැතුව ගහන්න කියල. අදත් වැඩේ නාගෙන. දැන් ඉතින් පරීක්ෂණයක් කරන්න දාමු ඔය කාටහරි. ඊලග නිවුස් එක දුන්නම මේක අමතක වෙලා යනවනේ'
- රජය
'මම මෙ ගැන දැනුවත් වෙලා හිටියේ නැති එක ගැන කණගාටු වෙනවා '
- හිටන්
'අද නම් වැඩේ ගොඩ, නියමෙට ගියා. අපරාදේ එකෙක්වත් මරුනේ නැ නේ ඊලග පාර තව කෙල්ලෝ වැඩිපුර යවන්න ඕන ... දැන් අපේ වාරේ ..’
- අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය
pahara wada machan mewwa2015.10.29 දින සවස ...

දෙපැත්තක් තියෙනව පුතේ.. හැමෝම බලන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න විතරයි...pahara wada machan mewwa
campus yana un nemene me
salli thiyenawanam un igena gannawa
illemak thiyenawanam eka wisadala denna ona
hamadarma ekama de kiya kiya innawa
kawadawath action ekak ganne na mona raje awath

upadiyata samana karanna kiyala kiyanne ban oka koheda madiya thara karaganne![]()
දෙපැත්තක් තියෙනව පුතේ.. හැමෝම බලන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න විතරයි...
![]()

මාත් ඉස්සර හිතුවෙ ඔහොමම තමා...upadiyata samana karanna kiyala kiyanne ban oka koheda madiya thara karaganne
ekko mewata wisadumak denna ona
oya prashne issara anduweth thibuna thamath ehemai![]()

රෙක්ස් මොකද බන් පේන්න නැත්තේ![]()

රෙක්ස් වටේ යනවා මේ දවස් වල![]()
එල එලgm...
rex dan loku minihek wela,
apith ekka katha karanneth na dan.....
ithin apita hari santhasayi....
ps. rex me tike site ekaka wada ban![]()
gm...
rex dan loku minihek wela,
apith ekka katha karanneth na dan.....
ithin apita hari santhasayi....
ps. rex me tike site ekaka wada ban![]()