තෝ වගෙ මීමෙක්... රෑ නන්න එපා හුක්වෙනදා පුරුද්දටම රෑ වෙලා නෑවා කියහන්කෝ......
දැන් කාමරේට වෙලා හොරා වගේ ඉන්නවා...... අම්මට මාට්ටු උනොත් බැනුම් අහන්න වෙනවනේ.....![]()

ඇයි උඹට හෙනයක් පාත් වෙයි කියල බය උනාද...![]()
sama wenu mana me dawas wala owwa kiyannaaa hoda na

කුකුලා ඊයෙ රෑ කෝල් කරල තිබ්බා......රබර් වත්තෙ ඉඳන් ජිල් බෝල ගහන, කසිප්පු ප්රියතම බීම වෙන, කෙරුවොත් හරක් වැඩක් කරන, නිතරම කුනුහරුප වපුරන, උගේ ගම කොලඹ කියල හිතන් ඉන්න, sinhala penne nathi anathayata meka dakkamanam ridei![]()

ඇයි උඹට හෙනයක් පාත් වෙයි කියල බය උනාද...![]()
office ekata hena gahanwa ban ho gala