එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර බල්ලා රෑ වෙනකම්ම සද්දෙන් බුරපිය... ඉබ්බව හීනෙන් පෙනිය...පප්පි එහා පැත්තෙ නිදන් ඉන්නව පෙනිය :lol:
    :lol:
    මොන කුප්ප කතාව කිව්වත් මේක නං කි‍යන්න එපා වේ*‍යේ...... අරූ මේ දවස්වල heat එක වැඩිවෙලා ඉන්න හින්දා මාව හො‍යාගෙන එ‍යිද දන්නෑ......:growl:
    අමද්‍යප සංගමය, ඇරපිය පුපුරන්න, එන්නකෝ වස්තුවේ:love:, කැකිරි ඉබ්බා, කැකිරි පලුව :eek:, කොට බුවා, ටොයින්.ටොයින්., ඩ්‍රීම් ඩෝල්, දිමියා ආවා, නතාෂා මගේ, පච පප්පා :lol:, පඩත්තරී ෂිපු, ප්‍රොෆෙෂනල්, පිත්තල, පුන් සඳට මෝල්, පූසා, බඩ පළමු, බන්ඩි ක්ලබ්, මයෙ අම්මා, රත්තරං, රිමෝට් කාර් ඕනේ, වැල්ලෙ හිඹුටු, club, night club ද ප්ලේස්:cool:, rubber waththa ground
    මැන්ටලේ :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොන කුප්ප කතාව කිව්වත් මේක නං කි‍යන්න එපා වේ*‍යේ...... අරූ මේ දවස්වල heat එක වැඩිවෙලා ඉන්න හින්දා මාව හො‍යාගෙන එ‍යිද දන්නෑ......:growl:

    මැන්ටලේ :oo:
    :lol::lol::lol::lol::lol::lol:
    ආව ගමන් කියන්න්නෙ ඉබ්බයි මායි විතරයි ,බඩයි මායි විතරයි කියලා හොඳටම අසහනේ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol::lol::lol:
    ආව ගමන් කියන්න්නෙ ඉබ්බයි මායි විතරයි ,බඩයි මායි විතරයි කියලා හොඳටම අසහනේ :dull:
    හැබැ‍යි මොකා හිටි‍යත් වැඩක් නෑ......අර නාකි හම්පඩ‍යව තම‍යි ඌට ඕන.......:lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හැබැ‍යි මොකා හිටි‍යත් වැඩක් නෑ......අර නාකි හම්පඩ‍යව තම‍යි ඌට ඕන.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැබැ‍යි මොකා හිටි‍යත් වැඩක් නෑ......අර නාකි හම්පඩ‍යව තම‍යි ඌට ඕන.......
    avatar289780_33.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාර වැඩේ කියන්නේ මේ දවස් වල පොඩි ටින් එකත් හොදටම වැදෙනවා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකි හම්පඩ‍යව තම‍යි ඌට ඕන.......
    රැල්ල පාගන්න යන රබර් වත්තෙ ජල්තර කුකුලෙක් තමයි ඌට ඕනි :lol:රිදෙයි,අඬයි,කුරු කුරු ගායි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රැල්ල පාගන්න යන රබර් වත්තෙ ජල්තර කුකුලෙක් තමයි ඌට ඕනි :lol:රිදෙයි,අඬයි,කුරු කුරු ගායි
    :lol: :lol: නාකියා කිව්වහම රිදිලා

    හැමදාම වෙසක් නෑ කුකුලෝ අද ගෙදර
     
    Status
    Not open for further replies.