එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ වගේ එකෙක් :lol:
    අප්‍රේල් වෙනකම් හිටු :nerd:
    හිතල බලන්න ඕන බන්.......මේ ජොබ් කට්ට හින්දා මට ලැබුන එකම දේ ගෙදර ඉඳන් වැඩට ‍යන්න ලැබුන එක විතර‍යි......:oo:

    අනිත් හැම දේකින්ම ආපස්සට ගි‍යේ.......:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හිතල බලන්න ඕන බන්.......මේ ජොබ් කට්ට හින්දා මට ලැබුන එකම දේ ගෙදර ඉඳන් වැඩට ‍යන්න ලැබුන එක විතර‍යි......:oo:

    අනිත් හැම දේකින්ම ආපස්සට ගි‍යේ.......:sorry:
    :sorry::sorry:අවුරුද්දට අතේ සල්ලි තියාගනින් ඒ කරල අයින් වෙයන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::sorry:අවුරුද්දට අතේ සල්ලි තියාගනින් ඒ කරල අයින් වෙයන්
    මට මොකටද බන් අවුරුද්දට සල්ලි......:dull:

    ගෙදර කට්ටි‍යට මොනවහරි දේවල් ටිකක් අරන් දෙන්න කී‍යක් හරි ඉතුරු කරල තිබ්බම හොඳටම ඇති.......:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට මොකටද බන් අවුරුද්දට සල්ලි......:dull:

    ගෙදර කට්ටි‍යට මොනවහරි දේවල් ටිකක් අරන් දෙන්න කී‍යක් හරි ඉතුරු කරල තිබ්බම හොඳටම ඇති.......:sorry:
    බොන්න කරන්න ?:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැල්ලි හැදෙන්නයි යන්නෙ
    11.gif

    :sorry: 28.29.30.31. mehe carniwal ekak ban

    athe sathe nathi wena wadak
    :sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    VM පෙන්නේ නැති වේසි :dull:
    අනේ කොල්ලෝ වී ඇම් එක දැම්මා තෑන්ක්ස් මචෝ...:sorry::sorry::sorry::sorry::sorry: මම උඹට ව්ව් ඇම් එකක් එවෙලේ දාන්න බැලුව බැහැ උබ එක නැතිකරලනෙ ... ඉතින් මොනාද විස්තර? බුකියෙ පේන්නත් නැහැ :dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ කොල්ලෝ වී ඇම් එක දැම්මා තෑන්ක්ස් මචෝ...:sorry::sorry::sorry::sorry::sorry: මම උඹට ව්ව් ඇම් එකක් එවෙලේ දාන්න බැලුව බැහැ උබ එක නැතිකරලනෙ ... ඉතින් මොනාද විස්තර? බුකියෙ පේන්නත් නැහැ :dull:

    නැති කොරල නැහැ බොල ... දැන් බලපන් ...
     
    Status
    Not open for further replies.