එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කවුද කවුද සද්දෙ දාන්නෙ :growl:
    පුක පලාගන්න ඕනි කාටද කියලා නොකිය ඇහුව ඕන් :lol:
    :lol: :lol: paw wesi ridila
    me dawas wala mehe enna welawak na oi
    COD 4 gahanawa
    ඉතින් දැන් අපි ඇහුවද උඹ එන්නෙ නැත්තෙ ඇයි කියලා :lol:

    :eek: :eek: ubata ekawath hariyata thiyenawada
    කීවයි කියල හිතාගනින්කො :baffled::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්නපුරේ යන්නලු.......ආච්චිගේ සලුව......:growl:
    වාහනේකුයි driver කෙනෙකුයි ඉල්ලුවා.....එද්දි අවිස්සාවේල්ලෙන් බැහැලා ගෙදර යනවා.......:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    රත්නපුරේ යන්නලු.......ආච්චිගේ සලුව......:growl:
    වාහනේකුයි driver කෙනෙකුයි ඉල්ලුවා.....එද්දි අවිස්සාවේල්ලෙන් බැහැලා ගෙදර යනවා.......:P
    000203FC.gif
    අවිස්සාවෙල්ලේ ඉදන් හෙන දුරක් යන්න එපැයි එතකොට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    000203FC.gif
    අවිස්සාවෙල්ලේ ඉදන් හෙන දුරක් යන්න එපැයි එතකොට
    නුවර බස් එකකට නැග්ගොත් කලින්ම ගෙදර යන්න පුලුවන්නේ.......:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    නුවර බස් එකකට නැග්ගොත් කලින්ම ගෙදර යන්න පුලුවන්නේ.......:P
    :shocked:නුවර බස් ..අවිස්සාවෙලෙන් තියේද.. හවසට එහෙම..
     
    Status
    Not open for further replies.