එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    banner_website_v02_by_davedonut-d675ief.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කැලණිය,දෙමටගොඩ,රාගම තිබුන ට්‍රැෆික් දන්නේ පාරේ බැහැලා ගිය උන් මිසක් මේකට වෙලා කයිවාරු ගහන උන් නෙමේ .
    මොණරාගල,බදුල්ල,බණ්ඩාරවෙල නුවර වැලිමඩ හම්බන්තොට ඇඹිලිපිටියේ හිටපු උන් දන්නවා ඉස්සර පාරවල් තිබුනේ කොහොමද කියලා ...
    තොපිගේ ඇස් පේන්නේ නැද්ද ?
    ඉස්සර තොපි ඒ පාරවල් වල යද්දී කෑ ගැහුවේ මේවා හදන්න එක හු** පුතෙක්වත් නැද්ද කියලා...
    බොරුද කියපන් .. අපේ වාහනේ වලක වැටෙන වැටෙන වාරයක් පාසා හැමෝගෙම කටවල් වලින් පිටවුනේ ඒ වචන .
    පොට්ට ඇස් ඇරලා බලපන් අද ඔක්කොම පාරවල් කාපට් කරලා....
    මෙච්චර කල් ආපු එක ජනාධිපති කෙනෙක්ගෙවත් ඇස් පාරවල් වලට සෙට් උනේ නෑ උඩින් හෙලිකොප්ටරේ යද්දී ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිල්ටන් හොඳයි..තාම උඹලා මාතලෙනෙ යන්නෙහ් :rofl:
    :P
    උඹ දැන් හිල්ටන් යන්නත් පටන්ගත්තද......:P
    හිටු මං අක්කත් ඉන්න තැන අරූට දෙන්නං ගිනි ගෙඩිය ආයෙ අවුරුදු ගානකට නුවර යන්න බැරිවෙන්න....:lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ දැන් හිල්ටන් යන්නත් පටන්ගත්තද......:P
    හිටු මං අක්කත් ඉන්න තැන අරූට දෙන්නං ගිනි ගෙඩිය ආයෙ අවුරුදු ගානකට නුවර යන්න බැරිවෙන්න....:lol:
    හු&%^න් කැකිරි බැල්ලි. කනක් ඇහිලා ඉන්න නැහැ පරයො :angry:
     
    Status
    Not open for further replies.