එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පර වේසියෝ... මුන්ට අරින්න ඕනේ !@#$:angry:... ඔක්කොම කෙල්ලෝ එකයි බලන් ගියාම...:oo: අවුරුදු 12ක් බාල කෙල්ලෙක් සෙට් උනා ගෙවල් පැත්තේ....:sorry: ලස්සනයි සෙක්සි..:love: යාන්තම් චැට් එකක් දැම්මා සතියක්.. වැඩේ හොඳට ගියා...:cool:

    But ඒකිගේ තාත්තගේ ඔළුවේ ඔපරේශන් එකක් අද රෑ... :baffled:

    ඊයේ අම්මා එක්ක ඒකී චැටක් දාලා මේ දවස් වල ගෙදර ප්‍රශ්න ගැන.. අද කියපි අපි යාළුවෝ වගේ ඉමුළු... :angry: ට හිකෙයි... :growl:මම නටපු වන්නම් හැටියට මේවා චූ කේස්... :growl::growl::growl:

    කෙල්ල අන් ටච්.. නොඉඳුල් කෙනෙක්..:love:;) ඉගෙනීමට බර කෙල්ලක්.. :yes:යුනි යයි..ශුවර්.. මගෙ ලුක් එකත් එක්ක ඒකිට පොඩි අභිමානයක් එන්න ඇති මම ආදරේයි කිව්වම.... :rofl:

    කාලයක් තනියෙන් ඉඳලා මේ පටන් ගත්තා විතරයි..:yes: සිරාමත් නෙමේ ඉතින්...:P :no:නිතරම මුන ගැහිලා කථා කරලම තම්යි සෙට් උනේ.. ඇත්තම කියන්නම්කෝ.. ඒකිගේ ෆිගර් එක සෙක්සි..:love::P:love: අද වෙන් උනත් ඒකි මට ලව්.. බට් ඉතින් ගෙදර ප්‍රශ්න එක්ක ඒකිට බෑලු.. උකා ගනින් කියලා සමු දුන්නා... :growl:මට චීස් එකක් අල්ලන එක ගේමක් නෑ..:oo:ලොකු කමට නෙමේ බන්... සිරා කෑලි නතින්ග්.. :cool: පොඩ්ඩක් ඉවසලා ඉන්නවා... ;)

    මාර වැඩේ කියන්නේ අවුරුදු 3ක් හිටියා බූට් එක කාලා පාඩුවේ.. :confused:මේ ලව් සික් එක ගහලා ලත් තැනම ලොප් උනා...:lol: බූට් එකෙන් පස්සේ කෙල්ලොන්ව මම පුකෙන්වත් ගනන් ගත්තේ නෑ..:no: පොඩි හීනි දුකක් තියෙනවා හැබැයි මේකිව අද අත ඇරියම.. ශිට් ශිට් ශිට්...!...:( ඕකිව මට නිතර මීට් වෙනවත් එක්ක.. හ්ම්ම්ම් අවුලක් නෑ.. මම බඳිනවා සුපිරි කෙල්ලෙක්ව... ඩෙෆා... එක අතකට අනික් කෙල්ලෝ ඔක්කොම මගෙන් බැල්ලි කියලා බැනුම් අහලා ගියේ.. මේකි විතරයි හිත හොඳින් අයින් උනේ...:lol: අවුලක් නෑ හොඳ දේවල් ඉස්සරහට... ඉවසපන් පපුව ඉවසපන්...

    වෙලාවට අද බීලත් නෑ බන්... බීල හිටියා නම් මගේ මුඛයෙන් මොනවා පිටවෙයිද මන්දා...:lol:

    ලොකු ලස්සනක් ඕනේ නෑ.. හැබැයි ටිකක් ලොකු බූබ්ස් තියෙන ෆිගර් එකක් තියෙන නිතර පන්සල් යන ආගම දහමට ලැදි විශ්වාසය රකින කඩිසර කෙල්ලක් සෙට් වෙනවා නම්.... (දවල් හීන...):lol::lol:

    හිතේ දුකට බන් කෙටුවේ.... කෙලවුන හැමදාම කිරියේ කෙටුවා... දුකට සැපට සනී.. එළකිරි..! :cool:

    :angry: :angry: :angry: :angry: podi kelli iwara karanna hadanne ne
    kello danma daganna epa ban 30 n wath badapan
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකට අපි :lol::lol::P
    Be Like අපි නේ :cool:
    එකෙන්ම :P

    9wrIxkH.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බාල අපරාධ........:P සචි‍යා CD කඩේ නංගිට ල‍යින් පාර දැම්ම වගේ තම‍යි.......:rofl:

    ඒ මොකද්ද බන් ඒ සිද්ධිය...? :D

    :angry: :angry: :angry: :angry: podi kelli iwara karanna hadanne ne
    kello danma daganna epa ban 30 n wath badapan

    හ්ම්ම්ම්... මටත් ලාවට හිතුනා ඉතින්... ඒත් හිත බැඳුනා... :dull: මට 30 පැනලත් සෑහෙන කලක් වෙනවා...:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඒ මොකද්ද බන් ඒ සිද්ධිය...? :D

    සචි‍යා ගෙවල් පැත්තේ ති‍යන CD කඩේක වැඩ කරපු පොඩි කෙල්ලෙකුට.......එක්කෝ ඕන නෑ......:baffled::P
    :lol: මූත් බාල අපරාධකරුවෙක්ද...? :shocked:
    නෑ එහෙම සීන් එකක් නෙවෙ‍යි.......30 දි බැඳපන් කි‍යල අපිට උපදෙස් දුන්නට ඕකා 18දි බැඳලා දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ ඉන්නේ.......:lol:

    දැන් ඇවිත් මරු කි‍යව‍යි......:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඒ මොකද්ද බන් ඒ සිද්ධිය...? :D

    හ්ම්ම්ම්... මටත් ලාවට හිතුනා ඉතින්... ඒත් හිත බැඳුනා... :dull: මට 30 පැනලත් සෑහෙන කලක් වෙනවා...:rofl:
    :baffled: :baffled: 30 PANALA
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සචි‍යා ගෙවල් පැත්තේ ති‍යන CD කඩේක වැඩ කරපු පොඩි කෙල්ලෙකුට.......එක්කෝ ඕන නෑ......:baffled::P

    නෑ එහෙම සීන් එකක් නෙවෙ‍යි.......30 දි බැඳපන් කි‍යල අපිට උපදෙස් දුන්නට ඕකා 18දි බැඳලා දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ ඉන්නේ.......:lol:

    දැන් ඇවිත් මරු කි‍යව‍යි......:rofl:
    :angry: :angry: :angry: :angry: KAWDA BOLA UGUDUWA
    THO THAMA HOTHAMBUWA
    BAWWA WAGE BILA AWAHAMA PASSE DOREN GETA YANAWA :angry: :angry: :angry: :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry: :angry: :angry: :angry: KAWDA BOLA UGUDUWA
    THO THAMA HOTHAMBUWA
    BAWWA WAGE BILA AWAHAMA PASSE DOREN GETA YANAWA :angry: :angry: :angry: :angry:
    මම නං බීලා ගෙදර ‍යන්නෑ උඹ වගේ......බෝක්කුවක් අස්සේ හරි වෙරි බහිනකං ඉඳල තම‍යි ගෙදර ‍යන්නේ......:lol:
    හැ....:shocked:

    දන්නෝ දනිති....:rofl::rolleyes: :dull:

    " අපි":rolleyes:

    අපි :yes::P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පර වේසියෝ... මුන්ට අරින්න ඕනේ !@#$:angry:... ඔක්කොම කෙල්ලෝ එකයි බලන් ගියාම...:oo: අවුරුදු 12ක් බාල කෙල්ලෙක් සෙට් උනා ගෙවල් පැත්තේ....:sorry: ලස්සනයි සෙක්සි..:love: යාන්තම් චැට් එකක් දැම්මා සතියක්.. වැඩේ හොඳට ගියා...:cool:

    But ඒකිගේ තාත්තගේ ඔළුවේ ඔපරේශන් එකක් අද රෑ... :baffled:

    ඊයේ අම්මා එක්ක ඒකී චැටක් දාලා මේ දවස් වල ගෙදර ප්‍රශ්න ගැන.. අද කියපි අපි යාළුවෝ වගේ ඉමුළු... :angry: ට හිකෙයි... :growl:මම නටපු වන්නම් හැටියට මේවා චූ කේස්... :growl::growl::growl:

    කෙල්ල අන් ටච්.. නොඉඳුල් කෙනෙක්..:love:;) ඉගෙනීමට බර කෙල්ලක්.. :yes:යුනි යයි..ශුවර්.. මගෙ ලුක් එකත් එක්ක ඒකිට පොඩි අභිමානයක් එන්න ඇති මම ආදරේයි කිව්වම.... :rofl:

    කාලයක් තනියෙන් ඉඳලා මේ පටන් ගත්තා විතරයි..:yes: සිරාමත් නෙමේ ඉතින්...:P :no:නිතරම මුන ගැහිලා කථා කරලම තම්යි සෙට් උනේ.. ඇත්තම කියන්නම්කෝ.. ඒකිගේ ෆිගර් එක සෙක්සි..:love::P:love: අද වෙන් උනත් ඒකි මට ලව්.. බට් ඉතින් ගෙදර ප්‍රශ්න එක්ක ඒකිට බෑලු.. උකා ගනින් කියලා සමු දුන්නා... :growl:මට චීස් එකක් අල්ලන එක ගේමක් නෑ..:oo:ලොකු කමට නෙමේ බන්... සිරා කෑලි නතින්ග්.. :cool: පොඩ්ඩක් ඉවසලා ඉන්නවා... ;)

    මාර වැඩේ කියන්නේ අවුරුදු 3ක් හිටියා බූට් එක කාලා පාඩුවේ.. :confused:මේ ලව් සික් එක ගහලා ලත් තැනම ලොප් උනා...:lol: බූට් එකෙන් පස්සේ කෙල්ලොන්ව මම පුකෙන්වත් ගනන් ගත්තේ නෑ..:no: පොඩි හීනි දුකක් තියෙනවා හැබැයි මේකිව අද අත ඇරියම.. ශිට් ශිට් ශිට්...!...:( ඕකිව මට නිතර මීට් වෙනවත් එක්ක.. හ්ම්ම්ම් අවුලක් නෑ.. මම බඳිනවා සුපිරි කෙල්ලෙක්ව... ඩෙෆා... එක අතකට අනික් කෙල්ලෝ ඔක්කොම මගෙන් බැල්ලි කියලා බැනුම් අහලා ගියේ.. මේකි විතරයි හිත හොඳින් අයින් උනේ...:lol: අවුලක් නෑ හොඳ දේවල් ඉස්සරහට... ඉවසපන් පපුව ඉවසපන්...

    වෙලාවට අද බීලත් නෑ බන්... බීල හිටියා නම් මගේ මුඛයෙන් මොනවා පිටවෙයිද මන්දා...:lol:

    ලොකු ලස්සනක් ඕනේ නෑ.. හැබැයි ටිකක් ලොකු බූබ්ස් තියෙන ෆිගර් එකක් තියෙන නිතර පන්සල් යන ආගම දහමට ලැදි විශ්වාසය රකින කඩිසර කෙල්ලක් සෙට් වෙනවා නම්.... (දවල් හීන...):lol::lol:

    හිතේ දුකට බන් කෙටුවේ.... කෙලවුන හැමදාම කිරියේ කෙටුවා... දුකට සැපට සනී.. එළකිරි..! :cool:

    :eek::sorry::(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බාල අපරාධ........:P සචි‍යා CD කඩේ නංගිට ල‍යින් පාර දැම්ම වගේ තම‍යි.......:rofl:
    ඒක තමා මාත් කියන්න ගිහින් නතර උනෙ... යකො පොඩි එකෙක්නෙ...:P
     
    Status
    Not open for further replies.