එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇස්.ඇල්.ටි. උසේජ් එක වැඩි කරල... වෙබ් ෆැමිලි එක 60 කරල...:cool::cool:
    OYE 10GB THIBAB EKA KEYA KARALADA DANNE NADDA BAN
    GEDARA THIYENEN EKA :eek:

    OFFICE EKE 140GB YAKOW ADENAWA MATA :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇස්.ඇල්.ටි. උසේජ් එක වැඩි කරල... වෙබ් ෆැමිලි එක 60 කරල...:cool::cool:
    Entree package එක වැඩි කරල නැද්ද බන්......:P (ඔව් ගෙදර තියෙන්නේ ඒකක් තමයි :lol:)
    OYE 10GB THIBAB EKA KEYA KARALADA DANNE NADDA BAN
    GEDARA THIYENEN EKA :eek:

    OFFICE EKE 140GB YAKOW ADENAWA MATA :lol:
    Same here කුකුලෝහ්......ඉස්සරත් ඕකෙන් 80%ක්ම මම තමයි පාවිච්චි කලේ.........:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Entree package එක වැඩි කරල නැද්ද බන්......:P (ඔව් ගෙදර තියෙන්නේ ඒකක් තමයි :lol:)

    Same here කුකුලෝහ්......ඉස්සරත් ඕකෙන් 80%ක්ම මම තමයි පාවිච්චි කලේ.........:rofl:
    :lol: :lol: DL KARANNA DEWAL HOYA GANANTH BA
    HARD DISK EKE IDATH NA KIYAHANKO
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    OYE 10GB THIBAB EKA KEYA KARALADA DANNE NADDA BAN
    GEDARA THIYENEN EKA :eek:

    OFFICE EKE 140GB YAKOW ADENAWA MATA :lol:

    Entree package එක වැඩි කරල නැද්ද බන්......:P (ඔව් ගෙදර තියෙන්නේ ඒකක් තමයි :lol:)

    Same here කුකුලෝහ්......ඉස්සරත් ඕකෙන් 80%ක්ම මම තමයි පාවිච්චි කලේ.........:rofl:
    දන්නෙ නැහැ බන්...මම කෝල් කරල අහපුහාම කිව්වෙ.... ඩයලොග් එකට ගේමට වැඩි කරන්න ඇත්තෙ... සේරම පැකේජ් වැඩි කලා කිව්වා...:cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දන්නෙ නැහැ බන්...මම කෝල් කරල අහපුහාම කිව්වෙ.... ඩයලොග් එකට ගේමට වැඩි කරන්න ඇත්තෙ... සේරම පැකේජ් වැඩි කලා කිව්වා...:cool:
    :lol: :lol: UNUTH MARA ATHAL DENNE
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි...

    entree වැඩි කර නැත

    web lite 2GB (peak hours) වැඩි කර ඇත

    web family 20GB (off peak) වැඩි කර ඇත

    web surfer web වෙනුවට family extra ලෙස නවතම පැකේජයක් හදුන්වාදී එයට 15GB (peak hours) එකතු කර ඇත... මේ සියල්ල පෙබරවාරී පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි.:cool::cool:
     
    Status
    Not open for further replies.