එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බබෙක් දීපන්.....:P

    මොන වැලන්ට‍යින්ද බන් අපිට......මට නං ඔව්වා ගැන කිසි තේරුමක් නෑ.....:baffled:
    බබ්බු දුන්නැහැකිද බන් ඉක්මනට :angry:

    යකෝ තේරුම් ගනින් ඩෝ

    නෙදකින් මේ හුයන්නලා කෝ අනිත් කුකුල්ලු උන් ගාව නැද්ද දන්නෑ හොද අයිඩුයාස් :eek: :eek:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බබ්බු දුන්නැහැකිද බන් ඉක්මනට :angry:

    යකෝ තේරුම් ගනින් ඩෝ

    නෙදකින් මේ හුයන්නලා කෝ අනිත් කුකුල්ලු උන් ගාව නැද්ද දන්නෑ හොද අයිඩුයාස් :eek: :eek:
    අන්ජුගෙන් ඇහුවොත් කි‍ය‍යි " ඇඳුමක් ගිහින් දීපන්"
    මලකඩේගෙන් ඇහුවොත් කි‍ය‍යි "මග් එකක් දීපන්"
    පප්පිගෙන් ඇහුවොත් කි‍ය‍යි "ටෙඩි‍යෙක් ගිහින් දීපන්"
    බඩාගෙන් ඇහුවොත් කි‍ය‍යි "බෝතල‍යක් ගිහින් දීපන්"
    ඉබ්බගෙන් ඇහුවොත් කි‍ය‍යි "මගේ ස‍යිට් එකේ ති‍යන දෙ‍යක් බලල ගනින්"
    ඇගීගෙන් ඇහනවට වැඩි‍ය හොඳ‍යි උඹ ගිහින් ගෑනිගෙන් ගුටි කාපන්

    මම නං කි‍යන්නේ ඔ‍ය මොකුත් ඕන නෑ උඹ එදාටවත් බොන්නේ නැතුව ගෙදර පල‍යන් කි‍යලා.....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ ඉතින් කලින් ගෙදර එන්නෑනේ......ආවත් හැරෙන තැපෑලෙන් බාර් එකට ගිහින් ‍යක්කු ගස් ‍යන වෙලාවටනේ ගෙදර එන්නේ........:rofl:
    :rofl::P
    බබෙක් දීපන්.....:P

    මොන වැලන්ට‍යින්ද බන් අපිට......මට නං ඔව්වා ගැන කිසි තේරුමක් නෑ.....:baffled:
    :rofl::rofl::rofl:
    අන්ජුගෙන් ඇහුවොත් කි‍ය‍යි " ඇඳුමක් ගිහින් දීපන්"
    මලකඩේගෙන් ඇහුවොත් කි‍ය‍යි "මග් එකක් දීපන්"
    පප්පිගෙන් ඇහුවොත් කි‍ය‍යි "ටෙඩි‍යෙක් ගිහින් දීපන්"
    බඩාගෙන් ඇහුවොත් කි‍ය‍යි "බෝතල‍යක් ගිහින් දීපන්"
    ඉබ්බගෙන් ඇහුවොත් කි‍ය‍යි "මගේ ස‍යිට් එකේ ති‍යන දෙ‍යක් බලල ගනින්"
    ඇගීගෙන් ඇහනවට වැඩි‍ය හොඳ‍යි උඹ ගිහින් ගෑනිගෙන් ගුටි කාපන්

    මම නං කි‍යන්නේ ඔ‍ය මොකුත් ඕන නෑ උඹ එදාටවත් බොන්නේ නැතුව ගෙදර පල‍යන් කි‍යලා.....
    :lol::lol::lol:වසරේ කොමෙන්ටුව ඕයි බැල්ලි
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අන්ජුගෙන් ඇහුවොත් කි‍ය‍යි " ඇඳුමක් ගිහින් දීපන්"
    මලකඩේගෙන් ඇහුවොත් කි‍ය‍යි "මග් එකක් දීපන්"
    පප්පිගෙන් ඇහුවොත් කි‍ය‍යි "ටෙඩි‍යෙක් ගිහින් දීපන්"
    බඩාගෙන් ඇහුවොත් කි‍ය‍යි "බෝතල‍යක් ගිහින් දීපන්"
    ඉබ්බගෙන් ඇහුවොත් කි‍ය‍යි "මගේ ස‍යිට් එකේ ති‍යන දෙ‍යක් බලල ගනින්"
    ඇගීගෙන් ඇහනවට වැඩි‍ය හොඳ‍යි උඹ ගිහින් ගෑනිගෙන් ගුටි කාපන්

    මම නං කි‍යන්නේ ඔ‍ය මොකුත් ඕන නෑ උඹ එදාටවත් බොන්නේ නැතුව ගෙදර පල‍යන් කි‍යලා.....

    එකෙන්ම මන් කියන්නේ ඕක :rofl::P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජුගෙන් ඇහුවොත් කි‍ය‍යි " ඇඳුමක් ගිහින් දීපන්"
    මලකඩේගෙන් ඇහුවොත් කි‍ය‍යි "මග් එකක් දීපන්"
    පප්පිගෙන් ඇහුවොත් කි‍ය‍යි "ටෙඩි‍යෙක් ගිහින් දීපන්"
    බඩාගෙන් ඇහුවොත් කි‍ය‍යි "බෝතල‍යක් ගිහින් දීපන්"
    ඉබ්බගෙන් ඇහුවොත් කි‍ය‍යි "මගේ ස‍යිට් එකේ ති‍යන දෙ‍යක් බලල ගනින්"
    ඇගීගෙන් ඇහනවට වැඩි‍ය හොඳ‍යි උඹ ගිහින් ගෑනිගෙන් ගුටි කාපන්

    මම නං කි‍යන්නේ ඔ‍ය මොකුත් ඕන නෑ උඹ එදාටවත් බොන්නේ නැතුව ගෙදර පල‍යන් කි‍යලා.....
    :lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අන්ජුගෙන් ඇහුවොත් කි‍ය‍යි " ඇඳුමක් ගිහින් දීපන්"
    මලකඩේගෙන් ඇහුවොත් කි‍ය‍යි "මග් එකක් දීපන්"
    පප්පිගෙන් ඇහුවොත් කි‍ය‍යි "ටෙඩි‍යෙක් ගිහින් දීපන්"
    බඩාගෙන් ඇහුවොත් කි‍ය‍යි "බෝතල‍යක් ගිහින් දීපන්"
    ඉබ්බගෙන් ඇහුවොත් කි‍ය‍යි "මගේ ස‍යිට් එකේ ති‍යන දෙ‍යක් බලල ගනින්"
    ඇගීගෙන් ඇහනවට වැඩි‍ය හොඳ‍යි උඹ ගිහින් ගෑනිගෙන් ගුටි කාපන්

    මම නං කි‍යන්නේ ඔ‍ය මොකුත් ඕන නෑ උඹ එදාටවත් බොන්නේ නැතුව ගෙදර පල‍යන් කි‍යලා.....
    :angry: :angry: serama ekai bola

    podi item dekak gaththa awlak wena ekak na
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බබ්බු දුන්නැහැකිද බන් ඉක්මනට :angry:

    යකෝ තේරුම් ගනින් ඩෝ

    නෙදකින් මේ හුයන්නලා කෝ අනිත් කුකුල්ලු උන් ගාව නැද්ද දන්නෑ හොද අයිඩුයාස් :eek: :eek:

    ටැබ් එකක් අරන් දියන් :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැබ් එකක් අරන් දියන් :D
    මූ මගුලක් කි‍යනවා.......‍යකෝ මටවත් ටැබ් එකක් නෑ......:angry:

    හොඳ වෙලාවට කෙල්ලක් නැත්තේ.......නැත්තං අරන් දීපල්ලකෝ ටැබ්.........:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    B DAY EKA KUKULO

    ADO HODATAMA WERI BAN THAMA KALEKIN BIWWE EYE
    Birthday එකට ටැබ් එකක්......:eek:
    හෙට මගේ birthday එක කුකුලෝහ්......මටත් ටැබ් එකක් දීපන්කෝ........:sorry:
     
    Status
    Not open for further replies.