එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එපා එපා උඔ රට ගිහින් බඩු ගහල ලෙඩ හදන් එයි :baffled:
    ඔ‍ය ගොබ්බ වැඩ කරන්නෑ බන්....... ඒ සල්ලි වලින් කාර් ගොඩාරි‍යක් අරන් එනවා.......:cool:
    :rofl:
    :lol::lol:
    අනාතයා :rofl::rofl::rofl::rofl:
    පල පල..... ඉන්දි‍යාවේ ගිහින් බඩු ගහපු එකා......:rofl:

    දැන් රිදිල කුරු කුරු ගා‍යි......:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාලෙකින් කිරියේ සටහනක් ලියන්න හිතුනේ....:yes: හ්ම්ම් මේ දවස් වල ෆුල් ලව් සික් එකෙන් සිටිමි......:( මා කළින් ප්‍රේමය නිමවී තුන් අවුරුද්දකට පසු ඇය මාගේ ජීවිතයට ගොඩ උනෙමි.. අහම්බෙන් ජීවිතේට ආපු ඇය ගැන මට ඇති උන හැඟීම මට වචනෙන් කීමට බැරිය... පිරිමින් දෙදෙනෙකුට සිය ජීවිතය පිදුවත් මා හට තුන් වැන්නකු වීමට කිසිඳු ඉඩක් මා සිත තුල නොයේ... තිබුනා නැතුවාම නොවේ...:P මුත් ඇයගේ ජීවන කථාව ඇසීමෙන් දැන් මා සිත තුළ ඇත්තේ ගෞරවනීය ප්‍රේමයකි... ඇයගේ අසරණ බව තේරුම් ගිය විට මාගේ දෑසට නැගෙන කඳුළත් වේදනාවත් දන්නේ මා පමණී...:( කෙතරම් අඳුරු දුක්බර අතීතයක් ඇය ගෙවා දැමුවත් එහි සෙවනැලි ඇය සිත තුල තවමත් සක්මන් කරයි... අප හට එකට විසිය නොහැකි බව දනිමු.. ඇයට මාද මාට ඇයද හිමි නැත... ඇයගේ ජීවිතය යම්කිසි දුරකට ඉහළට පැමිණෙන තුරු (යහපත් ස්වාමීපුරුෂයෙක් සාර්ථක විවාහයක්..සාර්ථක පවුල් ජීවිතයක්)මා ඇය සමග සිටින්නේ ඇයිදැයි මා නොදනිමු...! මෙය අසම්මත ප්‍රේමයක්ද විය හැකී.. එතෙක් මා ඇය අසල සිටීමෙන් අවසානයේ මට ඇයැ නැතුව බැරිවී යා දැයි මා සිත චකිතයක් නැතුවාම නොවේ..:( විවාහයට නොඉඳුල් කන්‍යාවියක් සෙවූ මම ප්‍රථම වතාවට "ගැහැණියකට" පෙම් බැඳෙමි.... මෙ මොහොතේ ඇය ගෙවන දුක්බර ජීවිතයෙන් මිදී ඉතාමත් ඉක්මනින් ඇයගේ ජීවිතය ප්‍රබොධමත් සතුටුදායි තත්වයකට පැමිණේවායි මම එක සිතින්ම පතමි...!!!:(:(:(
    :sorry::sorry::sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හ්ම්ම් මටත් එහෙම හිතුනා බන්.. මම මේ නිකන් කාලය නාස්ති කර ගැනීමක්ද නැත්නම් මම හැඟීම් වලට වහල් වෙලාද මන්දා.... සමාජයේ අපි හැමෝටම ප්‍රශ්ණ තියෙනවා... ඒක එයාට වෙච්ච ප්‍රශ්ණය වෙන්න ඇති.. මම නිකන් පුක දෙන්න ගිහින් අන්තිමට නා ගන්න වෙයි කියලා මටත් බයක් තියෙනවා... මම මේ වෙද්දි එයාගෙන් අයින් වෙන්න උනත් පුලුවන් මට්ටමක ඉන්නේ.. පොඩි දුකක් නැතුවාම නෙමේ... ඒත් ඇය අසරණයි කියල්ලා මට හිතෙනවා...

    මමත් ජීවිත කාලෙම තනිකඩ ඉන්න හිටියේ බන්... මේකි ඇවිත් තුරුල් වෙලා හාදු දුන්නා විතරයි මගෙත් මැරිලා ගිය හැඟීම් ආයේ අවදි උනා... මට පට්ට කෙල්ලෙක් හොයා ගන්න එක එහම ගේමක් නෑ බන්.. ඒත් මට ලව් හරි යන්නේ නෑ...
    හැගීම් වලට වහල් වෙන්න එප සහෝ.... අපි ඕනෙම එකෙක්ගෙ කෙල වෙන තැන තමා අනුකම්පාව. අන්න ඒ අනුකම්පාව එක්ක හැගීම් පැටලුනාම මොළේට ඉඩක් නැතුව යනව. :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෙනෙක්ගේ දුක අහගෙන ඉඳලා එයාට සැනසීමක් වෙන එකේ වරදක් නෑ බන්. හැබැයි ලිමිට් තියාගෙන හිටපන්. කෙල්ලෝ කැමැතියි තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් ඉන්නවට. ඒ උදව්ව කරපන් ඒ ඇති.

    නැතුව අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත්වෙන්න යන්න එපා. අන්තිමට උඹ වැරදිකාරයා වෙන්න ඉඩ තියනවා.
    උඹට ඉතින් සිංහලෙන් කියන්න හිතෙනව... එක්කො ඔනෙ නැහැ...:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලොව්තුරු පෙම් වතුරේ - නාවමි ඔබ මිහිරේ
    ඔබ හද රජ මැදුරේ - සතපනු මා මිහිරේ

    මා මන මංගල රන් ඕවිල්ලේ - ඔබ හා නැලවෙන්නම්
    රුති රුති සුවඳැති බැති මල මාලා - ලා ඔබ සරසන්නම්..

    ආදර කිංකිණි ඔබ හඬවද්දී - පෙම් රඟ රඟදෙන්නම්
    රසබස් වීණා තාල වයන විට - ගීයෙන් නළවන්නම්..
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට ඉතින් සිංහලෙන් කියන්න හිතෙනව... එක්කො ඔනෙ නැහැ...:baffled:
    viber group එකේ දේවල් මෙතනට ඕන නෑ :P
    පූවි ගියා :dull:
    ආ‍යෙ එන්නෙම නැතිලුද...... උඹ මොකක් හරි අසමජ්ජාති වැඩක් කරන්න ගිහින් මාට්ටු නේද.......:eek:

    දැන් ඉතින් මොනව කරන්නද කාලානුරූපව හැමදෙ‍යක්ම විසඳෙ‍යි කි‍යල හිත හදාගනින්......:dull::baffled::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: welawak ne... anika awath balanna aluth dekuth ne..

    isara wage ganna fun ekakuth na. :dull:
    සිරාවට බන්.....:lol:
    මාත් office එකේ නිකං ඉන්න වෙලාවට ආවොත් මිස දැන් මේකට ආවට වැඩක් ඇත්තෙම නැති තරම්........:dull:

    ඉස්සර හිටපු සෙට් එකත් නෑ අලුතෙන් ඉගෙනගන්න දේකුත් නෑ පිස්සුවක් කෙලින්නත් නෑ මෙලෝ රහක් නෑ.......:sorry:
     
    Status
    Not open for further replies.