සිරාවට බන්.....
මාත් office එකේ නිකං ඉන්න වෙලාවට ආවොත් මිස දැන් මේකට ආවට වැඩක් ඇත්තෙම නැති තරම්........
ඉස්සර හිටපු සෙට් එකත් නෑ අලුතෙන් ඉගෙනගන්න දේකුත් නෑ පිස්සුවක් කෙලින්නත් නෑ මෙලෝ රහක් නෑ.......![]()



පෞද්ගලික අංශයේ වැටුප 2500/=කින්ද කොහෙද වැඩි කරන්න ගැසට් එකක් අලුතෙන් ආවලු නේද.......මට ඒ මෙව්වා එක හොයලා දීපල්ලකෝ........![]()

හොයල දීපන්කෝ.....දවස හරි බලල කියපන්කෝ.....


දන්න තරමින් තාම ප්‍රින්ට් කරලා නෑ බන්, මේ සතියේ එකේ එයිහොයල දීපන්කෝ.....දවස හරි බලල කියපන්කෝ.....
HR එකේ ගෑණිට පෙන්නන්න ඕන ඕක......![]()

දන්න තරමින් තාම ප්‍රින්ට් කරලා නෑ බන්, මේ සතියේ එකේ එයි![]()
apenam wadi karana ekak na ban oak awataහොයල දීපන්කෝ.....දවස හරි බලල කියපන්කෝ.....
HR එකේ ගෑණිට පෙන්නන්න ඕන ඕක......![]()

හීන කතන්දර ඔහොමමයි...පෞද්ගලික අංශයේ වැටුප 2500/=කින්ද කොහෙද වැඩි කරන්න ගැසට් එකක් අලුතෙන් ආවලු නේද.......මට ඒ මෙව්වා එක හොයලා දීපල්ලකෝ........![]()

apenam wadi karana ekak na ban oak awata![]()
![]()
අපිට 2500 එච්චර ගානක් නැති උනාට පවුලක් නැඩත්තු කරන දුප්පත් මිනිස්සුන්ට ඔය ගානත් සෑහෙන්න වටිනවා බන්.......හීන කතන්දර ඔහොමමයි...
හැබෑ වෙන්නෙ නෑ සත්තකයි ඇත්තමයි....![]()

අපිට 2500 එච්චර ගානක් නැති උනාට පවුලක් නැඩත්තු කරන දුප්පත් මිනිස්සුන්ට ඔය ගානත් සෑහෙන්න වටිනවා බන්.......![]()
MATA 2500 GANAK DOඅනිව මචන් 2500 මාර වටිනව සමහර මිනිස්සුන්ට ... තාමත් 250 පිං පඩි ගන්න මිනිස්සු, වැඩිහිටි ආධාර 1000-2000 ගන්න මිනිස්සු ඉන්නව බන්...අපිට 2500 එච්චර ගානක් නැති උනාට පවුලක් නැඩත්තු කරන දුප්පත් මිනිස්සුන්ට ඔය ගානත් සෑහෙන්න වටිනවා බන්.......![]()
