එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    lamai 3k hamba unata passe garbashe ain karanna kiyna docala inna hutte rate muslim pakala raja karana eka ahanna deyakda hutto
    Muslim-councill-iraj.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ අප්පා......මුෂ්ලිම් මුනි‍යාට ‍යිරාජ් අ‍යි‍යා කෙලවනවා කි‍යලා ඉතනවද.......:rofl:

    ‍යේක කෙත වෙඩේ අප්පා.....‍යෙකෙන්ම කෙත වෙඩේ.......:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩේ අප්පා......මුෂ්ලිම් මුනි‍යාට ‍යිරාජ් අ‍යි‍යා කෙලවනවා කි‍යලා ඉතනවද.......:rofl:

    ‍යේක කෙත වෙඩේ අප්පා.....‍යෙකෙන්ම කෙත වෙඩේ.......:P
    ලොල්...එතකොට වීඩියෝ එකක් කරද්දි සුචරිත දේවලට යෙදෙව්වොත් විතරයි මුන්ගෙ නම් දාන්න පුළුවන්. බෞද්ධ හෝ කතෝලික කෙනෙක්ගේ නම දැම්මොත් උන්ටත් ඔහොම්ම කතා කරන්න පුළුවනිනේ. එහම බලන් යද්දි ටෙලිනාට්‍ය මාධ්‍ය මොනාටවත් අවුල් දේවලට මුන්ගේ නම යොදන්න බැරිවෙයි.මුන් වාගෙ හරක් ජාතියක්.කන්නේත් වැඩිපුර අහවල් තැනට වැදගත් දේවල්නෙ පුදුමයක් නෑ මුන්ගෙ මොලේ තියෙන්නෙ අහවල් තැන තමයි.
    ඉරාජ් ගේ නිරුවත විකුණන් කෑමේ නූතන වීඩියෝ ගැන පැහැදීමක් නැත.හැබැයි මුන්ටත් දැනෙන්න දෙයක් කරපු එක හොඳයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොල්...එතකොට වීඩියෝ එකක් කරද්දි සුචරිත දේවලට යෙදෙව්වොත් විතරයි මුන්ගෙ නම් දාන්න පුළුවන්. බෞද්ධ හෝ කතෝලික කෙනෙක්ගේ නම දැම්මොත් උන්ටත් ඔහොම්ම කතා කරන්න පුළුවනිනේ. එහම බලන් යද්දි ටෙලිනාට්‍ය මාධ්‍ය මොනාටවත් අවුල් දේවලට මුන්ගේ නම යොදන්න බැරිවෙයි.මුන් වාගෙ හරක් ජාතියක්.කන්නේත් වැඩිපුර අහවල් තැනට වැදගත් දේවල්නෙ පුදුමයක් නෑ මුන්ගෙ මොලේ තියෙන්නෙ අහවල් තැන තමයි.
    ඉරාජ් ගේ නිරුවත විකුණන් කෑමේ නූතන වීඩියෝ ගැන පැහැදීමක් නැත.හැබැයි මුන්ටත් දැනෙන්න දෙයක් කරපු එක හොඳයි
    ඉරාජ් කි‍යන්නේ ලෝක කට්ට‍යෙක් බන්.......තමන්ගේ ගතමනාවත් හො‍යාගෙන ගහන්න ඕන එකාට හීන් නූලෙන් ගේම දෙනවා.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නූතන වීඩියෝ ගැන පැහැදීමක් නැත.
    මෙන්න මූ.......:oo:

    මං හිතුවා කැම්බල් පිටි‍ය පැත්තේ ගිහින් ඇති කි‍යලා.......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::(:no:
    රෙද්දක් ඇදගෙන යන්නේ කොහොමද ....
    පරම්පරාගත UNP කාර‍යොත් ඔහොම කි‍යද්දි ඉතින්......:oo:
    හැබැ‍යි ඉතින් ඔහොම කි‍යන එකම මනුස්ස‍යා උඹ නෙවෙ‍යි.......:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පරම්පරාගත UNP කාර‍යොත් ඔහොම කි‍යද්දි ඉතින්......:oo:
    හැබැ‍යි ඉතින් ඔහොම කි‍යන එකම මනුස්ස‍යා උඹ නෙවෙ‍යි.......:baffled:
    :(
    පරම්පරාගත unp උනාට මචෝ
    හරි දේ හරි වෙන්න ඕනි
    වැරදි දේ වැරදි වෙන්න ඕනි
    මිතොටමුල්ලේ කේස් එකෙන් තිත්තම වෙලා ගියා ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    පරම්පරාගත unp උනාට මචෝ
    හරි දේ හරි වෙන්න ඕනි
    වැරදි දේ වැරදි වෙන්න ඕනි
    මිතොටමුල්ලේ කේස් එකෙන් තිත්තම වෙලා ගියා ...
    වැඩක් නෑ බන් කතා කරලා......ලංකාවේ මොන දේසපාලුවත් එක‍යි......:no:
    නැහැ නැහැ ටයර් කේස් එකක් ...
    බ‍යික් එකේද.....:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බ‍යික් එකේද.....:oo:
    :no:
    නැහැ බන් kr 41 එකේ ,,
    නිකන්ම තිබිලා tyre දිරලා බන් දෙකක්
    තාත්තා නැති උනාට පස්සේ වැඩිය දුවන්නේ නැහැ බන් එක.
    කොහේ කියලා දුවන්නද බන් ,,මොකද මම ඕක අරගෙන town යන්නද ...
     
    Status
    Not open for further replies.