ඉස්සර තිබ්බ එක නේද........ ඕක විකුණලා දාපන් බන්.......
නැහැ බන් kr 41 එකේ ,,
නිකන්ම තිබිලා tyre දිරලා බන් දෙකක්
තාත්තා නැති උනාට පස්සේ වැඩිය දුවන්නේ නැහැ බන් එක.
කොහේ කියලා දුවන්නද බන් ,,මොකද මම ඕක අරගෙන town යන්නද ...

ඉස්සර තිබ්බ එක නේද........ ඕක විකුණලා දාපන් බන්.......
අපේ වැනට් එකත් දෙන්න හදන්නේ......කවුරුහරි ඉන්නවනං කියපන්.......![]()