Mac වලින් Plama පාවිච්චි කරපු උන්ට දැනිලා ඇති Plasma වල Screen මාරු කලොත් Desktop දෙකේම Scrreen මාරු වෙනවා .
මූ ඔය අවුරුදු 21ක් පරණ missing feature එක ගොඩ දාලා C++ QT ඉගෙනගන්න ගමන්.
Comfort zone එකෙන් පනින එක කෝඩ් බාස්ලා සෑහෙන්න අඩුයි.
ගොඩක් උන් හම්බවුන පලවෙනි ජොබ් එකේ language එක එකක්ම මැරිලා යනවා.
AI ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ සෑහෙන්න හෙමින්.
තමන්ගේ ෆීල්ඩ් එකෙන් පිට දෙයක් අත්හදාබලන උන් පට්ට

උගේ MR එක:
https://invent.kde.org/plasma/kwin/-/merge_requests/8602
KDE Plasma 6.7 ඊයෙ පෙරේදා රිලීස් වෙලා.
Arch Linux වලට මුලින්ම ඒවි.
මූ ඔය අවුරුදු 21ක් පරණ missing feature එක ගොඩ දාලා C++ QT ඉගෙනගන්න ගමන්.
Comfort zone එකෙන් පනින එක කෝඩ් බාස්ලා සෑහෙන්න අඩුයි.
ගොඩක් උන් හම්බවුන පලවෙනි ජොබ් එකේ language එක එකක්ම මැරිලා යනවා.
AI ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ සෑහෙන්න හෙමින්.
තමන්ගේ ෆීල්ඩ් එකෙන් පිට දෙයක් අත්හදාබලන උන් පට්ට
උගේ MR එක:
https://invent.kde.org/plasma/kwin/-/merge_requests/8602
Disclosures
- AI:
- None of the submitted code is AI generated. I wrote all of it myself (largely by copying existing code).
- I used OpenAI Codex in the following ways:
- I used it to generate a quick prototype to give me an idea of where to start. The prototype was MUCH more limited and I rewrote it from scratch (i.e. none of the code submitted here is from there).
- I used it to help me with debugging/understanding some of the stuff new to me (e.g. how does a value get to QML, wayland protocols, understanding crashes, ...).
- I used it to review the code before submitting it (in addition to manually reviewing it myself). It caught a few minor issues.
- I used it to write a "touchpad simulator" patch that I used for testing touchpad gestures (not submitted).
- I have a very limited prior experience with C++ (<10k LoC at school, 6+ years ago). I have no prior experience with Qt, CMake, etc.
- I've been a full-time PHP programmer for 6+ years. So it's possible that I made some mistakes in stuff that I'm not used to thinkining about: data ownership, null pointers, memory leaks, use after free, undefined behavior, ...
- I'm new to KDE. I only installed it on an old laptop a few months ago and I used it for only a few hours since then. So it's possible that I missed/misunderstood some functionality.
- I've been using AwesomeWM at work (6+ years). So the inspiration for how the per-output desktops should work comes from there.
- Motivation:
- I wanted to challange myself a little bit by trying to work in an unfamiliar environment.
- I'm looking to switch to Wayland for fractional scaling etc. The lack of per-output desktops is preventing me from using Plasma (though there may be other blockers as well).
- I'm mostly available only on weekends (not necessarily all weekends).
KDE Plasma 6.7 ඊයෙ පෙරේදා රිලීස් වෙලා.
Arch Linux වලට මුලින්ම ඒවි.