එලකිරි Script අව්ලට මෙන්න විසදුම්....
ගොඩක් ඒවුන්ට මේ ස්ක්‍රිප්ට් අව්ල එනවනෙ එලකිරි ලොග් වෙද්දි...
ඔන්න ඒකට පොඩි විසදුමක් හම්බුනා...
මේක ඉතින් මමම තමයි හොයා ගත්තේ...මේ ගැන ත්‍රෙඩ් දාල තිබුන වෙලාවල් වලත් මම පුලුවන් විදිහට කියල දුන්නා...
සමහර විට දන්නවත් ඇති,හරිම සිම්පල් ප්ලෑන් එකක්...Browser එකේ Cookies Clear(All) කරන්න,
වැඩේ හරි......
හොරෙන්ම යන්න නේද හදන්නෙ