මචං QA කෙනෙක් ට මේ කාලේ යන්න පුළුවන් හොඳ රටවල් මොනවද මේවගෙන්.
Dubai / Singapore / Malaysia
අම්මා තාත්තා ලංකාවේ තනියම නිසා දිගටම වෙන රටක පදිංචියට යන්න අදහසක් නෑ..
Tax එකයි Euro එකත් අඩු නිසා ආතල් කුඩු වෙලා තියෙන්නේ දැන්.. දැනට වැඩ කරන්නෙත් remote ( Europe based). Company එක අවුලක් නෑ. ඒත් මේ යන විදියට කරගෙන යන්න අමාරුයි.
දැනට
5+ yr experience
Manual / automation / performance
Java , c# , selenium, cucumber, specflow
API testing - Postman+ Restassurd + java
Gatling ( performance)
Cypress automation
Playwright + Python ( basic level)
Jenkins + AWS experience tikak tiyanwa