එලවළු මිල 70% කින් ඉහලට..

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    pohora nathi kalewath elawalu higa un nane. :confused:

    නෑ mcn . අවුල මේ කන්නේ අස්වන්න නෑ
    පොහොර 20000 තිබ්බේ කන්නේ පටන් ගන්න කාලේ දැන් 42000 මිටිය

    අනික පණුවෝ න් ට ගහන බෙහෙත් නෑ පට ගාල නරක් වෙනවා
    මං ලීස්/ කැරට්/ මිරිස්/ කොළ ගෝවා akkara 3 දැන්ම
    1kg 1000 දුන්නේ නැත්තං පාඩුයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,219
    113
    ගම මහනුවරයි
    thawa print karamu...
    reading rainbow wow GIF by LeVar Burton Kids
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    Api nam may wala idan balcony eke pots wala wawanna gaththa.
    Amu miris
    thakkali
    malu miris
    niwithi
    bandakka
    ala (Potato)

    rent ekata inna nisa godak lokuwata wawena ewa wal yawanna ba ne. babata kanna denna tikak haduna nam ati.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඉඩ තියන අය බිම් කොටලා මයියොක්ක දඩු ටිකක් හිටවන්න.

    මාස 3න් අල බහිනවා.

    අගෝස්තු හාල් කේස් වෙයි කියලා තොග කඩේ බුවා කිව්ව.

    ඌ කියනව, මට පාත්ති කොටන්න කම්මලි නන්, උ කරන්නන්ලු බිම් කුලිය දීල. උට වවන්න ඉඩ නෑ.