මොකක්ද බන් මෙතන වෙන්නේ. ඇයි බන් එල්ටන්ට මතක නැද්ද පලවෙනි වර්ස් එක උගේ නෙමෙයි චාලිගෙ කියල. මෙතන බනින්නේ චාලිට ට ඉයර් මොනිටර් එක කන්ට්‍රෝල් කරන එකාටද. 
අනික මේ පර්ෆෝම් එකම පෙන්නලා නෑ යුටියුබ් එකේ ලයිව් දෙද්දී... චාලිගේ ෆෑන්ස්ලා මල පැනලා ඉන්නේ. පෙන්නුවේ නෑ කියලා..
අනික මේ පර්ෆෝම් එකම පෙන්නලා නෑ යුටියුබ් එකේ ලයිව් දෙද්දී... චාලිගේ ෆෑන්ස්ලා මල පැනලා ඉන්නේ. පෙන්නුවේ නෑ කියලා..