එල්ටීටීඊයේ නැගී එ්මක්
නියත පරාජය දුටු රාජපක්ෂ රෙජීමය වීඅයිපී පුද්ගල ඝාතනයකට කුමන්ත්‍රණය කරයි: එල්ටීටීඊය පිට පැටවීමට යයි: රාත්‍රී මුර සංචාර පොලිසියෙන් ඉවත් කරයි: සියළු තතු හෙළිවේ
ජනාධිපතිවරණ සමය තුල රටේ අති විශේෂ පුද්ගලයෙක් (වීඅයිපී) හෝ පිරිසක් ඝාතනය කොට එය එල්ටීටීඊයේ නැගී එ්මක් ලෙස පෙන්වා ජනාධිපතිවරණය ජය ගැනීම හෝ කල් දැමීමට ශ්‍රී ලංකාවේ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කුමන්ත්‍රණයක සුල මුල ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ගෝඨාභයගේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ කරගෙන තිබෙන්නේ ඔහුගේ උපදේශක හෙන්දාවිතාරණ, කරුණා අම්මාන් සහ ‘නිලුපන් සේදිරන්‘ නමැති එල්ටීටීඊ සාමාජිකයා ය. ‘නිලුපන් සේදිරන්‘ එල්ටීටීඊයේ සිටියදී එල්ටීටීඊය විසින් හඳුන්වා ඇත්තේ E-803 දරණ සංඛේත නාමයෙනි. දැනට ඔහු කරුණා අම්මාන්ගේ ආරක්ෂකයෙකු ලෙස වසන්කර තබා ඇත.
ගෝඨාභය තම කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රාත්‍රී පොලිස් මාර්ග බාධක සහ පොලිස් ජංගම ආරක්ෂාව නතර කර දැමීමට නියෝග කර තිබේ. ඒ වෙනුවට යුද හමුදා සිවිල් බුද්ධි අංශ ජංගම ආරක්ෂක ක්‍රමවේදයක් (Intelligence civil petrol system) හඳුන්වා දී ඇත. ගෝඨා මෙය සාධාරණීය කිරීම සඳහා පවසා ඇත්තේ මෑතක සිට කොළඹ සහ තදාසන්නයේ රාත්‍රී අපරාධ වැඩි වී ඇති බවත් එය පාලනය කිරීමට පොලිසිය අසමත් වී ඇති නිසා එය යුද හමුදා සිවිල් බුද්ධි අංශයට බාර දෙන බවත් ය.
ඔහු පවසන්නේ මැතිවරණ කාලය පදනම් කරගෙන එල්ටීටීඊය වෙනත් නම් වලින් හිස ඔසවා තිබෙන බවයි. එය පොලිසියට පාලනය කළ නොහැකි යයි ගෝඨා පවසා තිබේ.
නමුත් මෙය සම්පූර්නයෙන් අසත්‍යයක් වන අතර තම අපරාධකරුවන්ට නිදහසේ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙහි අරමුණයි.
ගෝඨාගේ ඉලක්කය විරුද්ධ පක්ෂයේ නායකයෙක් හෝ තමන්ගේම පිලේ නායකයෙක් විය හැකි බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි. තමන්ගේම පිලේ නායකයෙක් වුව ඝාතනය කිරීමට යන බවට ඇති හොඳම උදාහරණය වන්නේ මෑතක සිට විමල් වීරවංශගේ ආරක්ෂාවෙන් එස්ටීඑෆ් භටයන් ඉවත් කිරීමයි. දැනට ඔහුගේ ආරක්ෂාවට ඉන්නේ එම්එස්ඩී භටයන් පමණි. වත්මන් පොලිස්පතිවරයා හිටපු එස්ටීඑෆ් කොමඩාන් බැවින් එස්ටීඑෆ් භටයන් වඩාත් පක්ෂපාතී වන්නේ පොලිස්පතිවරයාට වන අතර එය ගෝඨාභයගේ කුමන්ත්‍රණ ක්‍රියා සිදුකිරීමට බාධාවක් සේ ඔවුන් සලකා තිබේ.

ජනාධිපතිවරණයෙන් නියතවම මහින්ද රාජපක්ෂ පරාජය වන බව මේ වනවිට තේරුම් ගෙන ඇති රාජපක්ෂ රෙජීමය වෙනත් විකල්ප මිනීමරු ක්‍රියා සඳහා යොමු වී ඇත. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ මිනීමරුවන්ගේ මෙම මිනීමරු කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා වහාම දේශපාලන නායකයන් සහ වගකිව යුතු සිවිල් පුරවැසියන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය. 

gl