එල්ටීටීඊ යුරොපා තහනම ඉවතට.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල්ටීටීඊ යුරොපා තහනම ඉවතට.

    යුරොපා අදිකරනයෙන් එල්ටීටීඊ සන්විදානය තහනම් ලැයිස්තුවෙන් ඉවත් කරලා. දැන් එල්ටීටීඊ එක අවුල් නැලු. තෙල් බෙල් සයිටම් බයිටම් ඔනා මගුලක්. මේක නම් පුතේ, හොද ලකුනක් නෙමෙයි. දැන් මුන් යුරොප්වල අයේ සල්ලි එකතු කරලා ගේම ගහයි. ආන්ඩුව මේකටමුකුත් නොකලොත් ආයේ මහින්ද නෙමෙයි මහින්දගේ තාත්තා ආවත් රට බේර ගන්න නම් බැරි වෙයි.
     
    • Like
    Reactions: dilshanjvc

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aluthen salli kesewethath unge freez karla thibunu accounts okkogenma e salli apahu gnna puluwan dan.
    ලන්කාවේ මිනිස්සු මහ මොඩ ගොබ්බ බූරූ ජාතියක්. දූපතට වෙලා එක එකා මරාගන්නවා. සුලු ජාතිකයො දූපතෙන් එලියට බැහැලා ගේම් ගහනවා. තව මරාගනියව්.

    බලපන් ත්‍රේඩ් එක දාලා විනාඩියක් යන්න කලින් ටැග් එක. අපේම උන් කියනවනේ "පට්ටා" කියලා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Premadasa, Rohana Wijeweera wa meruwata passe JVP eka kerali gahana eka nathara wuna.

    E wage thamai, Mahinda Prabhakaran wa meruwata passe Tamil - Elam war ekak enne na.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එල්ටීටිය මේ රටට කිසිම හානියක් කරල නෑ... බොම්බ 2-3 ක් කියල මිනිස්සු ටිකක් බය ගැන්නුවාට උන් හරිම අහිංසකයි. හුරතල්. මහින්ද තමයි අහිංසක දෙමළ ජනතාව ඝාතනය කරල මහා ජන සංහාරයක් කලේ..... දඩයම් කරන්න තුවක්කු අරන් යන අහිංසක සිවිල් ජනතාව බුරුතු පිටින් මැරුවා... කිසිම බුරුලක් දෙන්න නරකයි.... මහින්ද එල්ලා මරමු.......
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ලන්කාවේ මිනිස්සු මහ මොඩ ගොබ්බ බූරූ ජාතියක්. දූපතට වෙලා එක එකා මරාගන්නවා. සුලු ජාතිකයො දූපතෙන් එලියට බැහැලා ගේම් ගහනවා. තව මරාගනියව්.

    බලපන් ත්‍රේඩ් එක දාලා විනාඩියක් යන්න කලින් ටැග් එක. අපේම උන් කියනවනේ "පට්ටා" කියලා.

    මේ වාගේ thread එකක් දැම්මාම කියන්නේ මහින්ද ගේන්න හදනවා කියලා බන් :rofl: ලංකාවේ බාගයක් අමුම අමු හරක් ඉන්නේ. :rofl:මන් දැක්ක අදත් නිවුස් එකක් යාපනේද කොහෙද පොලිස් කාරයෙකුට නෙලලා පැනි බේරෙන්න. අර ජජ්ට වෙඩි තියපු සීන් එකේදි පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමාගේ ස්ටේට්මන්ට් දැක්කානේ :rofl: ලංකාවේ උන්ගේ මොලේ වැඩෙන්නේ අඩුවෙන්ද කියලා හිතෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Premadasa, Rohana Wijeweera wa meruwata passe JVP eka kerali gahana eka nathara wuna.

    E wage thamai, Mahinda Prabhakaran wa meruwata passe Tamil - Elam war ekak enne na.
    අනේ බම්බුව බන්. උබ කියන්නේ ප්‍රබාකරන් නැ කියල එල්ටීටීඊ එක නැ කියලද? ඔවා දකින්න ඉතින් යුරොප් ඇවිත්ම බලන්න ඔනා. ස්විස් ඉදන් පටන් ගත්තම කැනඩාවට යනකන් ෆන්ඩ්ස් තියනව යකො තව ප්‍රබාකරන්ලා හත් අට දෙනෙක්ට පණ දෙන්න. සල්ලි තියෙනවනම් යුද්දත් කජ්ජක්ද බන්. යුද්දයක් නැ මයි කියමුකො. හැබැයි එල්ටීටීඊ ඊලාම් සිහිනය නැ කියලා නම් කියන්න බැ කාටවත්, යුද්දෙන් බැරි දේ පැනෙන් කරන්න පුලුවන්. තහනම ඉවත් කලා කියන්නේ මුන්ට තිබ්බ මූලිකම ගැටලුව අවසන්. දැන් ඇති හැටියට සල්ලි එක්කහු කරලා ලන්කාවේ වියදම් කරනකොට, සින්හල උන්ම බලපන්කො යුරො ගිලලා ඊලම හොදයි කියන හැටි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ȜMA X;22008431 said:

    ඔකේ වැඩේ බලන්න තිබ්බා සින්හල එකෙක් දෙමල පොලිස් කාරයෙක් මරලා දෙමල කෙල්ලෙක් සින්හල එකෙක් දූශනය කලානම්. ටහිකෙයි එහෙනම් නීතිය. සින්හලු දැනටමත් පොන්නලු වෙලා බන්. දෙමල එකාලට නියපොත්තෙන් හීරුවත් පරීක්ශන, සින්හල උන්ගේ ඔලු පැලුනත් සහජීවනේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් මේ රටේ කොටි ත්‍රස්තවාදයක් නෑනේ බන්.ඒකාබද්ද විපක්ෂ ත්‍රස්තවාදයක් තියෙන්නේ.ප්‍රබාකරන් ත්‍රස්තවාදය වෙනුවට අලුතෙන් රාජපක්ෂ ත්‍රස්තවාදයක් රට තුල හිස ඔසවමින් සාමන්‍යය ජනතාවට විශාල පීඩාවක් සහ කරදර ගෙන දෙමින් ඉන්නවා.ඒක නිසා ඕක අයින් කරාට කමක් නෑ. ඒකාබද්හ්ඩ්ය ත්‍රස්ත ලිස්ට් එකට දාන්න ඒ වෙනුවට
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Premadasa, Rohana Wijeweera wa meruwata passe JVP eka kerali gahana eka nathara wuna.

    E wage thamai, Mahinda Prabhakaran wa meruwata passe Tamil - Elam war ekak enne na.

    ජෙවිපෙයි එල්ටීටියයි සංස්නදනය කරන්න තරම් ගොබ්බ වෙන්න එපා... එල්ටිටියේ ඉන්ටනැෂනල් ඇජන්ඩා එකක්... ග්ලොබල් නෙට්වර්ක් එකක් හා අසීමිත ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා.... නැවත පණ දෙන්න බලන් මිලියන ගාණක සෙට් එකක් ඉන්නවා....
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනේ බම්බුව බන්. උබ කියන්නේ ප්‍රබාකරන් නැ කියල එල්ටීටීඊ එක නැ කියලද? ඔවා දකින්න ඉතින් යුරොප් ඇවිත්ම බලන්න ඔනා. ස්විස් ඉදන් පටන් ගත්තම කැනඩාවට යනකන් ෆන්ඩ්ස් තියනව යකො තව ප්‍රබාකරන්ලා හත් අට දෙනෙක්ට පණ දෙන්න. සල්ලි තියෙනවනම් යුද්දත් කජ්ජක්ද බන්. යුද්දයක් නැ මයි කියමුකො. හැබැයි එල්ටීටීඊ ඊලාම් සිහිනය නැ කියලා නම් කියන්න බැ කාටවත්, යුද්දෙන් බැරි දේ පැනෙන් කරන්න පුලුවන්. තහනම ඉවත් කලා කියන්නේ මුන්ට තිබ්බ මූලිකම ගැටලුව අවසන්. දැන් ඇති හැටියට සල්ලි එක්කහු කරලා ලන්කාවේ වියදම් කරනකොට, සින්හල උන්ම බලපන්කො යුරො ගිලලා ඊලම හොදයි කියන හැටි.

    Sihina dakinna ona minihekta/sanwidanayakata puluwan ban oya muslim ewunuth Sihina dakinne. Owa reality ekata genna thamai beri.

    Sadarana widiyata Provincal Counsil walata balaya bedeemak karala, North & East diunu kala nan war karanna katath one na.

    Lankawe Elam hadanna nan aniwaryen Indiawa kemathi wenna wenawa. India wa Elam hadanna kemathi na, unge TamilNadu wa gelawena nisa.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sihina dakinna ona minihekta/sanwidanayakata puluwan ban oya muslim ewunuth Sihina dakinne. Owa reality ekata genna thamai beri.

    Sadarana widiyata Provincal Counsil walata balaya bedeemak karala, North & East diunu kala nan war karanna katath one na.

    Lankawe Elam hadanna nan aniwaryen Indiawa kemathi wenna wenawa. India wa Elam hadanna kemathi na, unge TamilNadu wa gelawena nisa.
    ඔක සින්හලු දකින හීනයක් බන්. සින්හල බූරුවො හිතන් ඉන්නේ යාපනේ දියුනු කලොත්, පහසුකම් දුන්නොත් දෙමල මිනිස්සු ඊලම අත හරියි කියලා. ඒක sinhala අපි දකින බොලද හීනයක්. සින්ගපුරුවේ කැල්ලක් කඩන් ඇවිත් යාපනේ හයි කලත් දෙමල දේශපාලනේ ඉල්ලන්නේ දෙකයි පනහේ ප්‍රාදේශිය බලයක් නෙමෙයි. නැවක් ඉල්ලපු එකා බොට්ටුවක් දුන්නම බොට්ටුව ගනියි. ඒක අරන් ටික කාලෙකින් ආයෙම ඉල්ලන්නේ නැවක්. එතකොට අමතක කරන්න එපා ඌ ලග වෙනද නොතිබ්බ බොට්ටුවකුත් තියන බව. ඒ වගේ උන්ට බලේ දුන්නා කියන්නේ තවත් ශක්තිමත් කිරීමක් ඊලමට.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,447
    20,945
    113
    Panadura
    දැන් මේ රටේ කොටි ත්‍රස්තවාදයක් නෑනේ බන්.ඒකාබද්ද විපක්ෂ ත්‍රස්තවාදයක් තියෙන්නේ.ප්‍රබාකරන් ත්‍රස්තවාදය වෙනුවට අලුතෙන් රාජපක්ෂ ත්‍රස්තවාදයක් රට තුල හිස ඔසවමින් සාමන්‍යය ජනතාවට විශාල පීඩාවක් සහ කරදර ගෙන දෙමින් ඉන්නවා.ඒක නිසා ඕක අයින් කරාට කමක් නෑ. ඒකාබද්හ්ඩ්ය ත්‍රස්ත ලිස්ට් එකට දාන්න ඒ වෙනුවට

    :rolleyes: :rolleyes: :rolleyes:
    ඔව් ඉතින්
    තොත් LTTE හිතවාදියෙක්නේ පොන්ස්...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රතනයි සරත් ෆොන්සේකයි ඉනන්ව බය වෙන්න එපා :rofl:
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    යුරෝපා අධිකරණය කොටි අරමුදල් තහනමත් ඉවත් කරයි

    යුරෝපා අධිකරණය විසින් කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් තහනමද ඉවත්කර ඇත. මේ බව එම අධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් වී තිබේ.

    2011 සහ 2015 අතර කාලයේ කොටි අරමුදල් තහනම් කර තිබූ අතර මෙම නඩු තීන්දුව නිසා එම තහනම අවලංගු වී ඇත.

    යුරෝපා අධිකරණය මෙම පියවර ගෙන ඇත්තේ යුරෝපය තුළ සිදුවූ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරකම් ගැන කිසිදු වාර්තාවක්‌ යුරෝපා අධිකරණයට ඉදිරිපත් නොවීම නිසාය.

    කොටි ජාත්‍යන්තර ජාලය සතු ඩොලර් මිලියනයක මුදලක්‌ යුරෝපයේ ප්‍රධානතම බැංකුවක ඇති බව අනාවරණය වී ඇත. මෙයට අමතරව නෙදර්ලන්ත බැංකුවකද කොටි අරමුදල් ඇති බව සොයාගෙන තිබේ.

    http://www.divaina.com/2017/07/28/news13.html