එල්ලෙන්නේ බලාගෙනයි...

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    nulen berune. bus karaya break kalewath nane.
    ඉතින් ඌ දන්නෑ මූ එල්ලුනා කියල. සරමකුත් ඇඳගෙන ඔහොම එල්ලෙන්න යනවද. මයින්ද මාත්තියට චන්දෙ දෙන රට ගොනෙක්ද කොහෙද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    stock-photo-kuala-lumpur-malaysia-sept-spiderman-wearing-sarong-at-keretapi-sarong-festival-during-1517250242.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සරම තමා කේස් එක
    බස් එක යන වේගෙට හුලං බදල කකුලට පිටිපස්සර බලයක් එනව
    නාකි ඩයල් එකට හයියක් නෑ ඒ බලයට ප්‍රතිරෝදීව කකුල ඉස්සරහට ඇදල බස් එකේ පඩිය උඩිං තියා ගන්න.
    ඉතිං වෙන්නෙ අත බස් එකේ , කකුල පිටිපස්සෙ. සුපර්මෑන් වගේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,932
    21,162
    113
    සරම තමා කේස් එක
    බස් එක යන වේගෙට හුලං බදල කකුලට පිටිපස්සර බලයක් එනව
    නාකි ඩයල් එකට හයියක් නෑ ඒ බලයට ප්‍රතිරෝදීව කකුල ඉස්සරහට ඇදල බස් එකේ පඩිය උඩිං තියා ගන්න.
    ඉතිං වෙන්නෙ අත බස් එකේ , කකුල පිටිපස්සෙ. සුපර්මෑන් වගේ.
    sarama thama
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් ඌ දන්නෑ මූ එල්ලුනා කියල. සරමකුත් ඇඳගෙන ඔහොම එල්ලෙන්න යනවද. මයින්ද මාත්තියට චන්දෙ දෙන රට ගොනෙක්ද කොහෙද
    Rata harakek. oka yata una nam Bus karaya thama banum ahanne. welawata me Video eka thibbe
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හරක කහ ඉරට බස් එක ස්ලෝ කලාම එල්ලෙන්නේ
    ඉරෝෂන් වගේ එකෙක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,226
    9,009
    113
    Dubai
    අඩේ මමත් ඔය විදියටම AL කරන කාලේ බස් එකේ එල්ලෙන්න ගිහින් පත බෑවිලා තියෙනවා නුවර ගුඩ්ෂෙඩ් එකේදී . එදා වැටුන වැට්ල්ලට බස් එකට යට උනා නම් කියලා හිතුනා බොලව්. පට්ට නෝන්ඩිය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. Class ඇරිලා කෙල්ලෝ කොල්ලෝ ගුඩ්ෂෙඩ් එකේ පිරිලා හිටියේ :no:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඉතින් ඌ දන්නෑ මූ එල්ලුනා කියල. සරමකුත් ඇඳගෙන ඔහොම එල්ලෙන්න යනවද. මයින්ද මාත්තියට චන්දෙ දෙන රට ගොනෙක්ද කොහෙද
    එල්ලීමෙ තියෙනව පොඩි තාක්ශණයක්,
    මුලින්ම අත දාන්නෙ නැතුව දුවන්න ඕනෙ බස් එකේ ස්පීඩ් එකට දුවල එන්න පුලුවන්නං විතරයි එල්ලෙන්නෙ...
    ඔය වගේ ස්පීඩ් යන එකක එල්ලෙනවනං, අනිවා අත් දෙකෙන්ම අල්ලගන්න ඕනෙ, කකුල් දෙකම එක පාර උඩට ගන්නත් ඕනෙ, එක කකුලක් උඩයි අනික බිමයි තිබුනොත් කෙලවෙනව...

    ඔය මොක කරත් වැරදෙන තැන කියන්න බෑ....
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    ඉස්සර දොරේ එල්ලෙන්න තිබ්බෙ ස්පයිඩර් අන්කල්ගෙ වැඩකිඩ කොහොමද කියලා බලන්නත් එක්ක. 😬
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මාත් 9 වසරෙදි මෝඩයා වගෙ ඔහොම බහින්න ගිහිල්ල වැටුනා. ගෙම්බා පොලොවෙ ගහුවා වගෙ එතන, වස නෝන්ඩිය.
     
    • Haha
    Reactions: mr.Z