එල් .ඊ ඩී බලුබ්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(:(
    balub pichnewa oi sutu sutu gala

    දාලා අනිත් පැත්තට නිවන තැන් වලට ඔය බල්බ් හරියන්නේ නෑ.උදාහරණයක් විදියට ගත්තොත් බාත් රූම් වලට ඔය බල්බ් ගැලපෙන්නේ නෑපැය 2-3ක් වත්දාලා තියෙන තැන් වලට විතරක් දාන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොහොමද හම්බ මොලේ. අපේ තට්ට කලු කැත සිංහලයෝ ගිහින් උන්ගෙන් බාල බඩු ගන්නවා. මාසයයි දෙකයි. පටස් ගාලා කැඩෙනවා. ආයෙ දුවනව හම්බය ලගට :rolleyes:
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    led wala warga thiyenawa 1/4 w led chip eka awl thamai. 1/2w eka hari 1w eka ganna. mata nam awlak ne. okkoma badu ban gawa thiyenawa. puncher eke idan.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොහොමද හම්බ මොලේ. අපේ තට්ට කලු කැත සිංහලයෝ ගිහින් උන්ගෙන් බාල බඩු ගන්නවා. මාසයයි දෙකයි. පටස් ගාලා කැඩෙනවා. ආයෙ දුවනව හම්බය ලගට :rolleyes:

    අතුල බිල්ඩින් එකේ සිංහල දෙමල මුස්ලින් කඩ තුනම තියනවා කවුද දන්නේ ඉම්පෝටස්ලා කවුද කියලා?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දාලා අනිත් පැත්තට නිවන තැන් වලට ඔය බල්බ් හරියන්නේ නෑ.උදාහරණයක් විදියට ගත්තොත් බාත් රූම් වලට ඔය බල්බ් ගැලපෙන්නේ නෑපැය 2-3ක් වත්දාලා තියෙන තැන් වලට විතරක් දාන්න.

    hama uttatama owa tamai bun dala tiyenne :(
    mage room eke bulb ekat dan dim wenawa bun
    eka nam nitarama on off karane na dawasata paya 6 wat wada karanwa