Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එල කොල්ලෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වි තිබේ.

එමඟින් කාලය, ශ්රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

එකම තොරතුරු ආයතන කිහිපයකදි එක් රැස් කිරීම දැනට භාවිත ක්රමය වන බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේය.

එමඟින් සාවද්ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වන බැවින් අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරිමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්යාංශය යටතේ ඇති ඇතැම් ව්යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්යාංශ හෝ ආයතන හෝ වෙත පැවරිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

පාසල් පරිගණක විද්යාගාර ව්යාපෘතිය අධ්යාපන අමාත්යාශය යටතට පැවරිමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ.

PS.

මම මේක එක පාරක් කිරියෙ දැම්ම සේරම සිටිසන් ල එක ඩේට බේස් එකකට ගන්න එක

අය් /ෆින්ගර් ප්රින්ට් එකේ ඉදල ඔක්කොම ලින්ක් උනාම හදිස්සියකට හොස්පිට්ල් ගියත් හිස්ට්රි එක තියෙනව ක්රය්ම් එකක් උනත් අල්ලන්න ලේසිය්

කට්ටිය දාල තිබ්බ ඒකට මට පේන හීන කියල අජිත් මුතුකුමාරනගෙ පික් එකක් එක්ක...

බලන්න යාලුවනේ හීන හැබැ වීගෙන එනව.. ඔයාලට හොද කලක් යන ගමන් වගේ...

ගෝට ස කිරියටත් සීඅය්ඩී එකෙන් දාලද දන්නෙ නැ...

[QUOTE="hichchiputha, post: 25048673, member: 565736"] [SIZE="4"] ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වි තිබේ. එමඟින් කාලය, ශ්රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය. එකම තොරතුරු ආයතන කිහිපයකදි එක් රැස් කිරීම දැනට භාවිත ක්රමය වන බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේය. එමඟින් සාවද්ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. අමාත්යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වන බැවින් අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරිමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්යාංශය යටතේ ඇති ඇතැම් ව්යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්යාංශ හෝ ආයතන හෝ වෙත පැවරිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. පාසල් පරිගණක විද්යාගාර ව්යාපෘතිය අධ්යාපන අමාත්යාශය යටතට පැවරිමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ.[/SIZE] PS. මම මේක එක පාරක් කිරියෙ දැම්ම සේරම සිටිසන් ල එක ඩේට බේස් එකකට ගන්න එක අය් /ෆින්ගර් ප්රින්ට් එකේ ඉදල ඔක්කොම ලින්ක් උනාම හදිස්සියකට හොස්පිට්ල් ගියත් හිස්ට්රි එක තියෙනව ක්රය්ම් එකක් උනත් අල්ලන්න ලේසිය් කට්ටිය දාල තිබ්බ ඒකට මට පේන හීන කියල අජිත් මුතුකුමාරනගෙ පික් එකක් එක්ක... බලන්න යාලුවනේ හීන හැබැ වීගෙන එනව.. ඔයාලට හොද කලක් යන ගමන් වගේ... ගෝට ස කිරියටත් සීඅය්ඩී එකෙන් දාලද දන්නෙ නැ... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom