රජයේ වාහනයක් අයථා ලෙස භාවිත කිරීම මගින් හිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩලා
- රුපියල් ලක්ෂ 66ක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ෆවුසිට නියෝග කරයි
- එයින් 1,664,334.93ක් මාසයක් ඇතුළතත්, ඉතිරිය මාස දෙකක් ඇතුළතත් ගෙවීමට නියෝග
- අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සහිතව ජනතාවගෙන් සමාව ගැනීමේ පිටු බාගයක දැන්වීමක් සිළුමිණ,
- සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවේ මාසයක් ඇතුළත පල කිරීමටත් ෆවුසිට නියෝග
ෆවුසිට දැන් වයස - අවුරුදු 88ක්
ඒ දවස්වල උනේ මෙහෙම හැබැයි
ෆවුසි අල්ලස් නඩුවෙන් නිදහස් - 2022
ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ - August 27, 2024
