එවුවේ කවුද කියල හොයන් විදිහක් තියනවද දාරස් එකෙන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මේ සල්ලි නැති කාලෙ ඒකිට ජංගි යවන්න ගිහින් බොට තමයි හික් ගෑවෙන්නෙ. නිකන් ඉදපන්

    අඩෝ මන් මේ කල්පනා කලේ ඒකිට මොනාහරි යවන්න ඕන සප්‍රයිස් වෙන්න.
    කොන්ඩම් පැකට් එකක් වත් අරන් අම්මගෙ නමට යවනවා දුවටදෙන්න කියල එයාගෙ නමත් දාල. :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩෝ @Solo Rider උබ නේද කලේ :P
    මටත් සැක මූවම තමයි. නිකන් සල්ලි විසිකරන එකෙක් වෙන නෑ.

    සැක් පිස්සුද
    මන් පාරෙ ඉන්න බලු කික්කියොන්ට යෝගට් නන් අරන් දෙනව

    අඩෝ මටත් හිතෙනව පරණ එකී වැඩකරන තැනට යවන්න ඒකිගෙ නමට.
    එතකොට ඔක්කොම ඉස්සරහ පැකින් කඩල බැලුවම හික් ගෑවෙයි ඒකිට
    පිස්සුද ඕය්
    ඕනෙම නන් උබෙ පරන ජොකෙක් යවපන්
     
    • Haha
    • Love
    Reactions: spunkyisii and Erzo

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ මටත් හිතෙනව පරණ එකී වැඩකරන තැනට යවන්න ඒකිගෙ නමට.
    එතකොට ඔක්කොම ඉස්සරහ පැකින් කඩල බැලුවම හික් ගෑවෙයි ඒකිට
    බ්‍රා ටිකකුයි අර සනීපාරක්ශක ඒව ටිකකුයි යවහන්.........
     
    • Love
    Reactions: Erzo